ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් එක් සින්දුවක් ඉස්සර බට් කරපු වීඩියො එකකින් ඇහැව්වා.
බට් කරපු වීඩියො එකෙත් තිබ්බෙ ෆිල්ම් එකෙම කෑලි.
මන් හිතන්නෙ දෙවෙනි එක වෙන්න ඔනි .
අයි ටී එන් එකෙද කොහෙද ගියා
එත් ඩවුන්ලෝඩ් කරලාම බැලුවෙ ෆාස්ට් 5 එක .මන් හිතන්නෙ ඒ 2011 වෙන්න ඔනි .
පොඩි ගතියක් තිබ්බා.
අර බ්‍රසීලෙ බැංකුවක් මංකොල්ල කන සීන් එක.
එතනින් පස්සෙ ආපු එව්වත් බැලුවා .එත් අරක තරම් සෙට් උනෙ නැහැ .
මට පෙන්නෙ එන්න එන්න චොර වෙනවාට වඩා ටාගට් කරන ඕඩියන්ස් එක අනුව ෆිල්ම් එක වෙනස් කරනවා.
ඔය චීනෙ ඉන්දියාව වගෙ පැති තමා දැන් හොලිවුඩ් වල ටාගට් එක.
උන්ගෙ මාකට් එක හොඳයි නෙ ?