Fab Cake need

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කව්ද දන්නෙ කෙල්ලෙක් ද කොල්ලෙක් ද කියලා..:baffled: සමහර වෙලාවට ගවුම් ඇදන් වෙන උන් එනවනේ.:P

    ඕනිනම් හෙල්ප් එකක් විදිහට පාන් ගෙඩි 4ක් අරන් දෙන්නම්...:)

    :rofl:

    number ekawath dunnanam monawa hari karanna thibba neda ban :P
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අපි වගේ පුංචි ගර්ල් කෙනෙක් උදව්වක් ඉල්ලුවත් ඔයාලා කිසිම උදව්වක් නැහැනේ, ඒ උනාට කතාවනම් පන දෙන්න තමයි ගර්ල්ස්ලට.
    ai dan apita cake ekak aran dennada kiyanne oya
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    6714917661_2d2935b57d_z.jpg

    Chocolate_Cream_Cake2_JPG_464x464.jpg

    Thunder%20Cake%203932.jpg

    කෝකද ඕන? සල්ලි එපා අරන් එන එකාට කිස් එකක් දුන්න නම් ඇති.
     
    Nehara_sd

    Member
    Dec 12, 2010
    48
    5
    0
    අවශ්‍ය කෙනා මට PM කරලා තිබුනා, එයා මට උදව් කලා, මෙතන ගොඩක් කට්ටිය දන්නේ, අපි වගේ අයට මේ සයිට් එක එපා කරන එක තමයි, මොකක්ද ඔයාලගේ හැදියාව, අවංකව උදව් කරපු දෙතුන් දෙනෙක් අතරේ, කල දුටු කල වල ඉහගන්න කට්ටියකුත් ඉන්න බව පෙනවා, තැන්ක්ස් උදව් කරපු අයට,

    මට ෆැබ් කෙක් දෙකක් මම හිතපු ගානටත් වඩා අඩුවට අරගෙන දුන්න මේ සයිට් එකේ ඉන්න ඒ අයියට මගේ අවංක ආදර ස්තූතිය මෙයින් පුදකර සිටිමි. අනිද්දට මට ඒ කෙක් දෙක නුගේගොඩ ෆැබ් එකෙන් ගන්න පුළුවන්.

    තෑන්ක්ස් අයියේ ඔයාට...
     
    • Like
    Reactions: chathupatiya

    Mozilla

    Well-known member
  • අවශ්‍ය කෙනා මට PM කරලා තිබුනා, එයා මට උදව් කලා, මෙතන ගොඩක් කට්ටිය දන්නේ, අපි වගේ අයට මේ සයිට් එක එපා කරන එක තමයි, මොකක්ද ඔයාලගේ හැදියාව, අවංකව උදව් කරපු දෙතුන් දෙනෙක් අතරේ, කල දුටු කල වල ඉහගන්න කට්ටියකුත් ඉන්න බව පෙනවා, තැන්ක්ස් උදව් කරපු අයට,

    මට ෆැබ් කෙක් දෙකක් මම හිතපු ගානටත් වඩා අඩුවට අරගෙන දුන්න මේ සයිට් එකේ ඉන්න ඒ අයියට මගේ අවංක ආදර ස්තූතිය මෙයින් පුදකර සිටිමි. අනිද්දට මට ඒ කෙක් දෙක නුගේගොඩ ෆැබ් එකෙන් ගන්න පුළුවන්.

    තෑන්ක්ස් අයියේ ඔයාට...

    නංගි එතකොට අර පාන් ගෙඩි 4? :oo:
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    කේක් දුන්න අයිය හොඳයි. ත්‍රෙඩ් එක බම්ප් කරපු උන් බයියල වෙන්න ඇති. මේවා බම්ප් කරනවට වඩා හොඳයි බල්ලෙක්ගෙ ඔලුව අතගානවා. එතකොට ඌ වල්ගේ වත් වනනවා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කේක් දුන්න අයිය හොඳයි. ත්‍රෙඩ් එක බම්ප් කරපු උන් බයියල වෙන්න ඇති. මේවා බම්ප් කරනවට වඩා හොඳයි බල්ලෙක්ගෙ ඔලුව අතගානවා. එතකොට ඌ වල්ගේ වත් වනනවා.

    :yes::growl::dull:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අම්මො එච්චර ගනන්ද ? දන්න කෙනෙක් නැද්ද ෆැබ් එකේ වැඩ කරන, මට මතකයි කලින් ත්‍රෙඩ් එකක් දලා තිබුනා ෆැබ් කෙක් ගැන, එකේ කව්ද හිටියා ෆැබ් එකේ වැඩ කරන කෙනෙක් මම හිතන්නේ, පරණ ත්‍රෙඩ් හොයන්නේ කොහොමද කියලා මට කියලා දෙන්න පුළුවන්ද ?
    2500 gank newi ne 50 denekuta kanna denakota :angry:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අවශ්‍ය කෙනා මට PM කරලා තිබුනා, එයා මට උදව් කලා, මෙතන ගොඩක් කට්ටිය දන්නේ, අපි වගේ අයට මේ සයිට් එක එපා කරන එක තමයි, මොකක්ද ඔයාලගේ හැදියාව, අවංකව උදව් කරපු දෙතුන් දෙනෙක් අතරේ, කල දුටු කල වල ඉහගන්න කට්ටියකුත් ඉන්න බව පෙනවා, තැන්ක්ස් උදව් කරපු අයට,

    මට ෆැබ් කෙක් දෙකක් මම හිතපු ගානටත් වඩා අඩුවට අරගෙන දුන්න මේ සයිට් එකේ ඉන්න ඒ අයියට මගේ අවංක ආදර ස්තූතිය මෙයින් පුදකර සිටිමි. අනිද්දට මට ඒ කෙක් දෙක නුගේගොඩ ෆැබ් එකෙන් ගන්න පුළුවන්.

    තෑන්ක්ස් අයියේ ඔයාට...

    Ane nangi... Denne nathuwa yanawada?
     
    Mozilla

    Well-known member
  • 2500 gank newi ne 50 denekuta kanna denakota :angry:

    Ane nangi... Denne nathuwa yanawada?

    සිරාවට සයිට් එක එපා කෙරෙව්වලු...බලපන්කො ත්‍රෙඩ් දල තියෙන්නත් 3යි.එකත් හෙල්ප් ඉල්ලා...:rofl:.අනිත් එක මේකේ තව කොච්චර කෙල්ලෝ ඉන්නවද..."මං චුටි නංගි කෙනෙක්" කියලා හෙල්ප් ඉල්ලපු එකෙක් දැක්කමයි..මේ වගේ උන මේකට නැති එකමයි හොද...මර වැඩේ දැන් මෙකි/මේකා ආවේ නැ කියලා එළකිරි වහයි ද දන්නෙත් නැ...:(
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    සිරාවට සයිට් එක එපා කෙරෙව්වලු...බලපන්කො ත්‍රෙඩ් දල තියෙන්නත් 3යි.එකත් හෙල්ප් ඉල්ලා...:rofl:.අනිත් එක මේකේ තව කොච්චර කෙල්ලෝ ඉන්නවද..."මං චුටි නංගි කෙනෙක්" කියලා හෙල්ප් ඉල්ලපු එකෙක් දැක්කමයි..මේ වගේ උන මේකට නැති

    Mata hitenne me kawru hari P dial ekak. Kello nag awilla mama kellek kiyala adanne na ne ban...
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    සිරාවට සයිට් එක එපා කෙරෙව්වලු...බලපන්කො ත්‍රෙඩ් දල තියෙන්නත් 3යි.එකත් හෙල්ප් ඉල්ලා...:rofl:.අනිත් එක මේකේ තව කොච්චර කෙල්ලෝ ඉන්නවද..."මං චුටි නංගි කෙනෙක්" කියලා හෙල්ප් ඉල්ලපු එකෙක් දැක්කමයි..මේ වගේ උන මේකට නැති එකමයි හොද...මර වැඩේ දැන් මෙකි/මේකා ආවේ නැ කියලා එළකිරි වහයි ද දන්නෙත් නැ...:(
    :rofl::rofl:

    :yes::rofl: