Fab Cake need

Mozilla

Well-known member
  • සිරාවට සයිට් එක එපා කෙරෙව්වලු...බලපන්කො ත්‍රෙඩ් දල තියෙන්නත් 3යි.එකත් හෙල්ප් ඉල්ලා...:rofl:.අනිත් එක මේකේ තව කොච්චර කෙල්ලෝ ඉන්නවද..."මං චුටි නංගි කෙනෙක්" කියලා හෙල්ප් ඉල්ලපු එකෙක් දැක්කමයි..මේ වගේ උන මේකට නැති

    Mata hitenne me kawru hari P dial ekak. Kello nag awilla mama kellek kiyala adanne na ne ban...

    :rofl::rofl:

    හැකට වෙච්ච එකේ අනිත් එක තාම මේකිට වෙන්නේ...:rofl:
     
    DeadZone

    Member
    Jul 24, 2012
    62
    3
    0
    :rofl: මං හිතුවා උබ තමයි බුවා කියලා....:yes::yes:...මට ඉස්සෙලම මීටර් උනා එකා..හැක හැක

    පිස්සුද බන්! අනික ෆැබ් එකේ තියෙන බොක කේක් කන්නෙ මොකාද. මම අර කප්රුක එකෙන් ගෙන්න ගත්ත නිකම් පීකුදු වලට ජෑම් ගාලා වගෙ
     
    අපි වගේ පුංචි ගර්ල් කෙනෙක් උදව්වක් ඉල්ලුවත් ඔයාලා කිසිම උදව්වක් නැහැනේ, ඒ උනාට කතාවනම් පන දෙන්න තමයි ගර්ල්ස්ලට.
    ඉතින් ඔයා පන ඉල්ලුවේ නෑ නේ:dull: cake නේ ඉල්ලුවේ :oo: පන ඉල්ලුව නම් දෙන්න තිබුන :rofl::lol:
    අනේ අපි ඕය cake ගැන නම් දන්නේ නෑ දුන්නොත් කන්න නම් දන්නවා:P

    bump bump ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතින් ඔයා පන ඉල්ලුවේ නෑ නේ:dull: cake නේ ඉල්ලුවේ :oo: පන ඉල්ලුව නම් දෙන්න තිබුන :rofl::lol:
    අනේ අපි ඕය cake ගැන නම් දන්නේ නෑ දුන්නොත් කන්න නම් දන්නවා:P

    bump bump ;)
    Cake Gena Nam Itin Migara Ayyawa Hari Contact Karala Denna Thibba:P
     
    Nehara_sd

    Member
    Dec 12, 2010
    48
    5
    0
    සිරාවට සයිට් එක එපා කෙරෙව්වලු...බලපන්කො ත්‍රෙඩ් දල තියෙන්නත් 3යි.එකත් හෙල්ප් ඉල්ලා...:rofl:.අනිත් එක මේකේ තව කොච්චර කෙල්ලෝ ඉන්නවද..."මං චුටි නංගි කෙනෙක්" කියලා හෙල්ප් ඉල්ලපු එකෙක් දැක්කමයි..මේ වගේ උන මේකට නැති

    Mata hitenne me kawru hari P dial ekak. Kello nag awilla mama kellek kiyala adanne na ne ban...

    අයියගේ මූන දැක්කම කාටත් පේනවා "P dial" එක කව්ද කියලා.

    avatar53885_1.gif

    අයියට තියෙන්නෙත් "P dial" මූනක් තමයි, කණ්නාඩියක් ඉස්සරහට ගිහින් බලන්න එතකොට පෙනේවී කව්ද "P dial" එක කියලා, පව්,

    වැඩක් නැත්තන් අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව වෙන වැඩක් බලාගෙන හිටියනම් හොදයි, එතකොට ඔය
    "P dial" ගතිය ඇරිලා යයි..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    අයියගේ මූන දැක්කම කාටත් පේනවා "P dial" එක කව්ද කියලා.

    avatar53885_1.gif

    අයියට තියෙන්නෙත් "P dial" මූනක් තමයි, කණ්නාඩියක් ඉස්සරහට ගිහින් බලන්න එතකොට පෙනේවී කව්ද "P dial" එක කියලා, පව්,

    වැඩක් නැත්තන් අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව වෙන වැඩක් බලාගෙන හිටියනම් හොදයි, එතකොට ඔය
    "P dial" ගතිය ඇරිලා යයි..
    නංගියෙ මොකද මේ................................
     
    Nehara_sd

    Member
    Dec 12, 2010
    48
    5
    0
    සිරාවට සයිට් එක එපා කෙරෙව්වලු...බලපන්කො ත්‍රෙඩ් දල තියෙන්නත් 3යි.එකත් හෙල්ප් ඉල්ලා...:rofl:.අනිත් එක මේකේ තව කොච්චර කෙල්ලෝ ඉන්නවද..."මං චුටි නංගි කෙනෙක්" කියලා හෙල්ප් ඉල්ලපු එකෙක් දැක්කමයි..මේ වගේ උන මේකට නැති එකමයි හොද...මර වැඩේ දැන් මෙකි/මේකා ආවේ නැ කියලා එළකිරි වහයි ද දන්නෙත් නැ...:(

    අයියට මෝඩ චූන්ද ? ඔයාලා වගේ අර කෙල්ලගේ ඇදෙයි, මේ කෙල්ලගේ ඇදෙයි, කිණුහරපයි, වල් කතායි අරවයි මේවයි 95 % ම වැඩිහිටියන්ට පමණයි එවා තමයි දානේ, අපි උදව්වක් ඉල්ලන්නේ නැතුව ඔයාලා කියන්නේ ඔයාලා වගේ මෙලෝ හරයක් නැති වල් පල් දාන කියලද, පිස්සුද ඔයාට