Fab Cake need

NoughtyLuke

Member
Feb 16, 2008
3,177
200
0
USA
සිරාවට සයිට් එක එපා කෙරෙව්වලු...බලපන්කො ත්‍රෙඩ් දල තියෙන්නත් 3යි.එකත් හෙල්ප් ඉල්ලා...:rofl:.අනිත් එක මේකේ තව කොච්චර කෙල්ලෝ ඉන්නවද..."මං චුටි නංගි කෙනෙක්" කියලා හෙල්ප් ඉල්ලපු එකෙක් දැක්කමයි..මේ වගේ උන මේකට නැති එකමයි හොද...මර වැඩේ දැන් මෙකි/මේකා ආවේ නැ කියලා එළකිරි වහයි ද දන්නෙත් නැ...:(

:rofl::rofl:
 
Mozilla

Well-known member
  • අයියට මෝඩ චූන්ද ? ඔයාලා වගේ අර කෙල්ලගේ ඇදෙයි, මේ කෙල්ලගේ ඇදෙයි, කිණුහරපයි, වල් කතායි අරවයි මේවයි 95 % ම වැඩිහිටියන්ට පමණයි එවා තමයි දානේ, අපි උදව්වක් ඉල්ලන්නේ නැතුව ඔයාලා කියන්නේ ඔයාලා වගේ මෙලෝ හරයක් නැති වල් පල් දාන කියලද, පිස්සුද ඔයාට

    :rofl: නංගි මල්ලිට වගේ මෝඩ චුන්...අපේ ඇස් පේනවා නංගි මල්ලි...පොඩි ගෙඩි අකුරු වලින් ලිව්වා කියලා ඔයාගේ ගොන් කම වැහෙන්නේ නැ...:baffled::baffled: ඒ කියන්නේ ඔයත් මේකේ බලලා තියෙන්නේ වල් කතායි කුනුහර්පයි නේද?නැතුව ඔය කොහොමද දන්නේ මේකේ සියට 95 තියෙන්නේ ඒවා කියලා...:rolleyes::rolleyes:බහු වචනේ කතා නොකර එක වචනෙන් කතා කරන්නකෝ නංගි මල්ලි....එක නෙමෙයි..අර සියට 95න් මං දාපු අර කෙල්ලගේ ඇදෙයි, මේ කෙල්ලගේ ඇදෙයි, කිණුහරපයි, වල් කතායි අරවයි මේවයි ටික පොඩ්ඩක් පෙන්නකෝ?:oo:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :rofl: නංගි මල්ලිට වගේ මෝඩ චුන්...අපේ ඇස් පේනවා නංගි මල්ලි...පොඩි ගෙඩි අකුරු වලින් ලිව්වා කියලා ඔයාගේ ගොන් කම වැහෙන්නේ නැ...:baffled::baffled: ඒ කියන්නේ ඔයත් මේකේ බලලා තියෙන්නේ වල් කතායි කුනුහර්පයි නේද?නැතුව ඔය කොහොමද දන්නේ මේකේ සියට 95 තියෙන්නේ ඒවා කියලා...:rolleyes::rolleyes:බහු වචනේ කතා නොකර එක වචනෙන් කතා කරන්නකෝ නංගි මල්ලි....එක නෙමෙයි..අර සියට 95න් මං දාපු අර කෙල්ලගේ ඇදෙයි, මේ කෙල්ලගේ ඇදෙයි, කිණුහරපයි, වල් කතායි අරවයි මේවයි ටික පොඩ්ඩක් පෙන්නකෝ?:oo:
    Nangita Mala Penala Neda:P
     
    DeadZone

    Member
    Jul 24, 2012
    62
    3

    කිණුහරපයි කියනෙ මොනාද බන්? :baffled:
     
    DeadZone

    Member
    Jul 24, 2012
    62
    3
    0

    අයියගේ මූන දැක්කම කාටත් පේනවා "P dial" එක කව්ද කියලා.

    avatar53885_1.gif

    අයියට තියෙන්නෙත් "P dial" මූනක් තමයි, කණ්නාඩියක් ඉස්සරහට ගිහින් බලන්න එතකොට පෙනේවී කව්ද "P dial" එක කියලා, පව්,

    වැඩක් නැත්තන් අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව වෙන වැඩක් බලාගෙන හිටියනම් හොදයි, එතකොට ඔය
    "P dial" ගතිය ඇරිලා යයි..
    යකෝ දෙමටගොඩ මුඩුක්කු වල ඉන්න ගෑනුවත් මෙහෙම රෙදි උස්සන් එන්නෙ නැතුව ඇති :P
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    අපි වගේ පුංචි ගර්ල් කෙනෙක් උදව්වක් ඉල්ලුවත් ඔයාලා කිසිම උදව්වක් නැහැනේ, ඒ උනාට කතාවනම් පන දෙන්න තමයි ගර්ල්ස්ලට.

    ඇහ්.. උඹ කෙල්ලෙක්ද බන් :nerd:
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere

    අයියගේ මූන දැක්කම කාටත් පේනවා "P dial" එක කව්ද කියලා.

    avatar53885_1.gif

    අයියට තියෙන්නෙත් "P dial" මූනක් තමයි, කණ්නාඩියක් ඉස්සරහට ගිහින් බලන්න එතකොට පෙනේවී කව්ද "P dial" එක කියලා, පව්,

    වැඩක් නැත්තන් අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව වෙන වැඩක් බලාගෙන හිටියනම් හොදයි, එතකොට ඔය
    "P dial" ගතිය ඇරිලා යයි..

    අයියට මෝඩ චූන්ද ? ඔයාලා වගේ අර කෙල්ලගේ ඇදෙයි, මේ කෙල්ලගේ ඇදෙයි, කිණුහරපයි, වල් කතායි අරවයි මේවයි 95 % ම වැඩිහිටියන්ට පමණයි එවා තමයි දානේ, අපි උදව්වක් ඉල්ලන්නේ නැතුව ඔයාලා කියන්නේ ඔයාලා වගේ මෙලෝ හරයක් නැති වල් පල් දාන කියලද, පිස්සුද ඔයාට
    ඉතින් 95% ක් ම වල් පල් නම් (ඔය කියන්නේ වල් කියන එක විතරයි මෙයාගේ කතාවේ හැටියට නම්) ඇයි ඔයා මේ වල් සයිට් එකට එන්නෙ? අනික මේ වල් ඩයල් වලින් ප්‍රශ්න අහන්නෙ? මේ වල් එවුන් ගෙන් කේක් ගැන අහන්න ආවේ ඇයි? ඔන්න කොන්ඩම් ගැන හරි ඇබෝෂන් ගැන හරි ඇහුව නම් හිතන්න තිබුනා.
    අනික ඔයා P ඩයල් ගැන හොඳට දන්නවනේ? ඔච්චර සුකොමල විදිහට හැදිච්ච දැරිවි? කොහෙන්ද අත්දැකීම් ගත්තේ අල්ලපු ගෙදර අන්කල් ගෙන් ද?:rofl::rofl::rofl::rofl:
    මචන් මේ...කෙල්ලෝ වගේ ඇවිත් නා ගන්න එක ඔය කලිසම ඇතුලේ තියන පොඩි කොට සුරුට්ටු කෑල්ල ටත් නින්දාවක්. ෆේක් හදපන්. කමක් නෑ. එත් පිරිමියෙක් වෙයන්.:yes::yes::yes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අපි වගේ පුංචි ගර්ල් කෙනෙක් උදව්වක් ඉල්ලුවත් ඔයාලා කිසිම උදව්වක් නැහැනේ, ඒ උනාට කතාවනම් පන දෙන්න තමයි ගර්ල්ස්ලට.

    ow kattiya loku girls lata thamai help karanne wadi pura...:P Oyath loku wela me thred eka daanna...:D
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Green Cabin එකේ තමයි මටත් රසම කේක් (ඒකේ ඉක්ලෙයාස් එක ෆට්ට..)..ෆැබ් එකේ ඒවත් එල..මට මතක විදියට රු.2000ක් ද කොහෙද (ඊට කිට්‍ටු ගානක් උනා..)අනේ උන්ට මොන ෆැබ් කේක්ද කනවනම් කාපියව් කියලා පෙරේරා ඇඩ් සන්ස් එකෙන් ඔය ගානට 50කට කන්න කේක් 2ක්ම අරන් දුන්නා කට්ටිය යස අගේට කෑවේ..ජොබක් කරන්න ගියොත් ඔහොමම තම නංගී..ඕන නම් සප් එකක් විදියට කේක් කෑල්ලක් කාලා යන්න නම් එන්න පුළුවන්..

    අප්පට සිරි නංගී අයිසින් හත් පොලේම ගාගෙන නොවැ..ෆේප් එකේ මූන පිහ දාන ටිෂූ එකකින් වත් පිහිද ගන්න.. මේකට එන්නේ උදව්වක් ඕන උනාම විතර නම් වැඩේ කර ගත්තට පස්සේ සබන් දාලා අත හෝදගෙන යන්න..මේව බම්ප් කරනවට අපිට බැට් එකෙන් ගහන්න ඕන.. :D:D:D:D

    Last edited:

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අවශ්‍ය කෙනා මට PM කරලා තිබුනා, එයා මට උදව් කලා, මෙතන ගොඩක් කට්ටිය දන්නේ, අපි වගේ අයට මේ සයිට් එක එපා කරන එක තමයි, මොකක්ද ඔයාලගේ හැදියාව, අවංකව උදව් කරපු දෙතුන් දෙනෙක් අතරේ, කල දුටු කල වල ඉහගන්න කට්ටියකුත් ඉන්න බව පෙනවා, තැන්ක්ස් උදව් කරපු අයට,

    මට ෆැබ් කෙක් දෙකක් මම හිතපු ගානටත් වඩා අඩුවට අරගෙන දුන්න මේ සයිට් එකේ ඉන්න ඒ අයියට මගේ අවංක ආදර ස්තූතිය මෙයින් පුදකර සිටිමි. අනිද්දට මට ඒ කෙක් දෙක නුගේගොඩ ෆැබ් එකෙන් ගන්න පුළුවන්.

    තෑන්ක්ස් අයියේ ඔයාට...
    :shocked: mee mokada me :eek:

    Oops! agiya my akkaz cake business ekak patan gatta da?? mama daneth na nee:dull: :rofl:

    oya hadala dunna nam iwara ne oka cake eka :P oyata hodata cake hadana puluwan kiyala kiwe :P (matath cake kalak ewanoooo)

    hondata thiyei oyata kiyala cake business patan gaththoth :rofl: eka dawasin bankoloth wei :P cake kallak post eke ewannam habai oheta enakota icing ehema nathi wela thiyei :P