Face Book Help

TISSA1

Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    යාලුවනේ,
    අර ට්‍රැවල් with වයිෆ්, sl ගීක් වගේ නම් වලින් FB account හදන්නේ කොහොමද ? එහෙම නමක් කෙලින්ම FB Account හදන facebook.com පේජ් එකේ දුන්නට ඒ නම ගන්න බෑනේ ???
    ඒවා අරන් තියෙන්නේ කව්රු හරි තමන්ගේ නමින් හදපු FB Account එක යටතේ ඊට පස්සේ හදපු page එකක් විදියටද ?
    help .... rep+ දෙමි.
     
    • Like
    Reactions: awjas2621

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    Link eka dapan balanna mokadda kiyala balanna :)

    නෑ බන් මම යුටියුබ් චැනල් එකක් හදල ඒ නමින්ම FB හදා ගන්නයි ඕන. උදාහරණයක් විදියට Nature Traveler කියල චැනල් එකක් හැදුව කියමුකෝ. ඒ නමින්ම FB account හදා ගන්න බෑ නේද ? මගේ නමින් තියන FB account එකේ Nature Traveler කියල page එකක් හදන්න විතරයි නේද පුළුවන් වෙන්නේ ??
    රෙප්+
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    ප්‍රොෆයිල් එකක් නම් පේජ් එකකට කන්වර්ට් කරන්න පුලුවන්.ඒකේ අනික් පැත්ත නම් කොහොමද දන්නේ නෑ
     
    • Like
    Reactions: TISSA1

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    Fb account eka ube namin hadala, page/ group ubata one namakin haduwanam hari neda?

    එතකොට බන් page එකට එන කෙනෙක්ට මේ page එක කාගේ account එකේ හදපු එකක්ද කියල බලාගන්න පුලුවන්ද ?? Rep+
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    එතකොට බන් page එකට එන කෙනෙක්ට මේ page එක කාගේ account එකේ හදපු එකක්ද කියල බලාගන්න පුලුවන්ද ?? Rep+

    :yes: page එක මචන් කැමති ඕනම නමකින් හදන්, හදලා උබේ account එකට link කරගත්තනම් හරිනෙහ්, නැත්නම් page එකේ ඉස්සරහට message button එක add කරානම් page එකට දාන messages උබට එනවනෙහ්.. :rofl: simple case එකක්නෙහ්


    page එක / account එක same name තියෙන්න පුලුවන්න්. no issue :yes: