යාලුවනේ,
අර ට්රැවල් with වයිෆ්, sl ගීක් වගේ නම් වලින් FB account හදන්නේ කොහොමද ? එහෙම නමක් කෙලින්ම FB Account හදන facebook.com පේජ් එකේ දුන්නට ඒ නම ගන්න බෑනේ ???
ඒවා අරන් තියෙන්නේ කව්රු හරි තමන්ගේ නමින් හදපු FB Account එක යටතේ ඊට පස්සේ හදපු page එකක් විදියටද ? help .... rep+ දෙමි.

page එක මචන් කැමති ඕනම නමකින් හදන්, හදලා උබේ account එකට link කරගත්තනම් හරිනෙහ්, නැත්නම් page එකේ ඉස්සරහට message button එක add කරානම් page එකට දාන messages උබට එනවනෙහ්..
simple case එකක්නෙහ්