face mask thadai

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    උබල කොහොමද බන් අර 15, 50 ටතියෙන මාස්ක් ඇඳන් ඉන්නේ ඒකෙ ඉලාස්ටික් පටි දෙක කනට දැම්මම කන් දකෙ කැපෙන්න වගේ රිදෙනව කන් දෙකත් අලියෙක්ගෙ වගේ දෙපැත්තට එනව. එපා වෙනව හුත්ත.

    මේකෙ බන් අර තෙත කඩදාසියක් ඇතුලෙ ඇත්තෙත් නෑ නිකන් රෙද්දක් තියෙන්නේ. ලංකාවෙ මහන හුයන්නක්ද කොහොද.

    අර බන් නිල් පාට ගොඩක් උන් දාන එකේ තෙත රෙද්දක් මැද තියෙනවද?

    අනිත් එක උබලට පුලුවන්නම් මට මේ උදව්ව කරපන්. මචං අර නිල්පාට ටයිප් මාස්ක් උබේ ලඟ තියෙනවනම් එකක් අරන් ඒකෙ දෙපැත්තෙ තියෙන ඉලාස්ටික් පටි දෙකේ දිග මැනල දාපන් cm වලින්. පටි දෙක රිලැක්ස් තියෙද්දි ඕන. හේතුව තමයි මට පැක් එකක්ම ගන්න ඕනවෙලා තියෙනව. අපරාදෙ 5000ක් විතර කුඩු වෙනව ඒකත් මේ වගේ පට්ට තදනම්.

    ස්තුතියි. :)


    7wBwwcr.png
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    mask tynw adi rulak naa :(

    එහෙනම් බන් අර තෙත රෙද්දක්ද මොකක්ද එක තියෙනවද බන් මැදින් දාල  ඔය නිල්පාට එකේ?
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    එහෙනම් බන් අර තෙත රෙද්දක්ද මොකක්ද එක තියෙනවද බන් මැදින් දාල  ඔය නිල්පාට එකේ?

    oww. nahaya laga kambiyakuth thiyanawa nahaye shape eka gnna
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    කාට වත් බැරිද පොඩි රූලක් අරන් මැනල කියන්න. මට 5000ක් උනත් වටිනව බන්. නාස්ති කරන්න සල්ලි නෑ. :(