Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,115
    12,087
    113
    Ohio, USA
    Latest Imported Stock

    GXHax8l.png
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,799
    40,470
    113
    කීදෙනෙක් නම් අර බොරු පොස්ට් එකට රැවටිලා සුදු පාට පැත්ත එලියට දාන් ඉන්නව දැක්කද බන්. මාස්ක් දාන් හිටපු 10ක් දැක්කොත් 4ක් වැරදි විදිහටයි පාවිච්චි කරන්නෙ. ඕවා කියලා දෙන්නත් බෑනේ. කට වහන් හිටියා. එක බූරුවෙක් ලංකාවෙ මිනිස්සු කීදෙනෙක්ව නම් අන්දලද.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මාස්ක් දාගත්තම හරි කියල කොහොමද දන්නෙ? කී දවසක් මාස්ක් දාන්න ඕනෙද?

    ඇස් හරහත් බොවෙනවා කියලා තිබ්බේ China research team එකෙන්
     

    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    ගාල්ලෙත් නෑ ඩොක්ටර්ස් නම් දෙක දෙක දාන් ඉන්නවා :eek:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉදිරි දවස් 10 ඇතුලත චීනෙන් විතරක් රෝගින් දෙලක්ෂ පනස්දාහකට ආසන්න ප්‍රමානයක් වාර්තා වෙයිලු. ඒත් අපේ උන්ට මාස්ක් දාන්නත් ඕන නෑලු. කිසිම කලබලයක් නැතුව ඉන්නලු. :lol::lol:

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පාරෙ එකෙක්වත් නෑ mask දාගත්තු..
    හැබැයි එක ෆාමසි එකකවත් mask නෑ ගන්න...
    :angry::angry::dull::dull:


    සජිත් සර්ගෙ අගේ තේරෙන්නෙ දැන් තමයි. මාස්ක් නැත්නම් පෑඩ් හරි පාවිච්චි කරන්න තිබ්බා.. එහෙනම්..
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,958
    758
    113
    මෙහෙ තමා
    ඉදිරි දවස් 10 ඇතුලත චීනෙන් විතරක් රෝගින් දෙලක්ෂ පනස්දාහකට ආසන්න ප්‍රමානයක් වාර්තා වෙයිලු. ඒත් අපේ උන්ට මාස්ක් දාන්නත් ඕන නෑලු. කිසිම කලබලයක් නැතුව ඉන්නලු. :lol::lol:



    danata loku awlak nathi nisa kalabalayk wenna oni na. minissu kalabala nowi government eka hari decision gaththanam echcharai.lankawa island ekakne.meka protect karaganna barinam goverment eka lajja wenna oni.boruwata oka loku issue ekak kiyala anthimata minissu gewal wala idiy.anika mask danna tharam minissunta salliyak na bn.mask ekak paya 3n 3ta maru karanna oni.lankawata oka hadunoth minissu marena eka hodai kiyai.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම අද උදේ සර්ජිකල් මාස්ක් දෙකක් ගත්තා එකක් 20 ගානෙ. ඒ අතින් නං අපේ පැත්තෙ ෆාමසිවල උන් හොඳයි
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,640
    7,976
    113
    Kotahena
    ඉදිරි දවස් 10 ඇතුලත චීනෙන් විතරක් රෝගින් දෙලක්ෂ පනස්දාහකට ආසන්න ප්‍රමානයක් වාර්තා වෙයිලු. ඒත් අපේ උන්ට මාස්ක් දාන්නත් ඕන නෑලු. කිසිම කලබලයක් නැතුව ඉන්නලු. :lol::lol:


    dawas 10k athulatha laksha dekahamara china lead eka lankawen allannada koheda muuge plan eka :lol::lol: