Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    මම අද උදේ සර්ජිකල් මාස්ක් දෙකක් ගත්තා එකක් 20 ගානෙ. ඒ අතින් නං අපේ පැත්තෙ ෆාමසිවල උන් හොඳයි

    හොඳයි කියන්න බැහැ බන්. එකක් Rs7.20 වගේ වෙන්න ඕන.උපරිම Rs10
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හොඳයි කියන්න බැහැ බන්. එකක් Rs7.20 වගේ වෙන්න ඕන.උපරිම Rs10

    එහෙමත් එකක්ද ? මං කලින් අරං තියෙන්නේ ඔක්සිප්‍යුරා එක විතරයි. ඒක හරියන්නෑ කියන නිසා තමා මේවා ගත්තෙ