ඉස්පිරිතාල වල වැඩ කරන මිනිස්සුන්ටත් මාස්ක් නැතුව උන් උන්ටම මාස්ක් මහගන්න තැනට වැටිලා. මේ තිරිසන්නු ටික අවස්ථාවෙන් ප්රයෝජන ගන්නවා. මේවා ගන්න යනවා වගේ පොලීසියෙන් ගිහින් මුන්ව අල්ලගෙන හිරේ දාන්න ඕන.

sanitizer ඔසුසලේ හදනව. 1L - 450/= සදුද අැරල තිබුනොත් ගන්න.