කොහෙවත්නෑ ගන්න බන් ඉවරයි කියනවා!food city හිස්කරා වගේ සිංහලු ඒකටත් කෙළලා!
![]()
ප්‍රෞඩ සිංහල ජාතිය ගැන හරියටම දැන ගත්ත කොරොනා නිසා මොනව උනත්.
report karanna pluwan mewa. max price 30i govmnt

Coronavirus eka godak podi nisa surgical mask eke siduru assen ringala yanna puluwan kiyala article ekaka man dakka. Aththada boruda danne na

උඹ ඕක දැක්කෙ ලංකාවෙ අාටිකල් ඵකකද?මොකද ඕකෙ අනිත් පැත්ත තමා WHO ඵකෙන් කියල තියෙන්නෙ.![]()
උඹ ඕක දැක්කෙ ලංකාවෙ අාටිකල් ඵකකද?මොකද ඕකෙ අනිත් පැත්ත තමා WHO ඵකෙන් කියල තියෙන්නෙ.![]()