Face Masks ගන්නේ කොහෙන්ද?

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,906
    3,246
    113
    මචන්ලා මට කියන්නකෝ face masks ගන්න තැනක් මහරගම හරියෙන්. ෆාමසි වල උන් දාගෙන ඉන්නවා හැබැයි උන්ගෙන් ඇහුවම කියන්නේ බඩු ඉවර වෙලා කියලා. පාරේ යන මිනිස්සුත් දාන් ඉන්නවා හැබැයි එකෙක්වත් ගත්තු තැනක් නෑ. :dull:

    X24vEL6

    ;););)

    full
     
    Last edited: