Face Steamer

The sponge.bob

Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    මචංලා මම මේ steamer එක ගන්න කියල බැලුවේ (from Daraz - 2489/=) මේ දවස්වල තියන තත්වෙත් එක්ක.මේ දවස්වල steam පාරක් දාලා ඉන්න කියලා හිතුවෙ...
    ඉතිං මට දැනගන්න ඕන මේ steamer එක use කරන අය ඉන්නවද? කොහොමද මේකෙ තත්වේ? බොරු වැඩක් වගේද ගන්න එක....

    if there is a better one than this please feel free to suggest



    d6efa74dd7790cef825623030c5397f0.jpg_340x340q80.jpg_.webp


    https://www.daraz.lk/products/face-...a0e.searchlist.list.5.1e177551yVvCMR&search=1
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    Ekane bn steamer kiyanne.inhaler ekak newene

    Electric kettle ekak aran uda open karapanko athulata beth dala :LOL: