Dec 30, 2011
109
4
0
මචං oily skin එකකට හොඳ face wash එකක් කියපන්කො, cream use කරාම oily ගතිය වැඩිවෙනව ඒකයි. ඉඳල හිටල තඩි pimples එහෙමත් එනව. Fair & lovely Max Fairness එක හොඳ නැද්ද ? අඩුම ගානෙ bike එකක් වත් හම්බෙයිනෙ :rofl:
 

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මචං මම යූස් කරන්නේ Clean & Clear Blackhead Clearing Scrub එක සහ Ponds Deep Cleansing Facial Foam with Activated Carbon එක. දෙකම එක පාර ගාන්නේ නෑ හොඳේ. මාරු කර කර යූස් කරනවා:) මගේ මුනෙත් තෙල් ගතිය වැඩි බං:( ඔය දෙකම මට අවුලක් නැතුව වැඩ කරනවා. ඊට පස්සේ Fair & lovely Max Fairness ගානවා කෝලි කුට්ටුවා වගේ සුදු වෙන්න:oo:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    patta night cream ekak thiyenawa ban... eeke namak na ubata kiyanna.
    sudu wenne na eeth skin eka maara widiyata clear wenawa ..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    peppermint facewash from nature's secrets

    තෙල් සහිත සමට නම් මේක තමයි:yes: ඒත් එක දිගටම් වගෙ එපා සම්හර වෙලාවට හම් වේලිලාම යනවා:P
    අපි නම් ඉතින් සබන් තමයි:lol:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machan man nam ganne lifeboy activefresh
    nattam detole cool
    but thel gatiya yanna nam 2parak soadanna one
    2Q==


    mena meka tamai hariyatama hari but 800-900 wage ,mata kiwwe doctor kenek baya natuwa use karanna