මචං oily skin එකකට හොඳ face wash එකක් කියපන්කො, cream use කරාම oily ගතිය වැඩිවෙනව ඒකයි. ඉඳල හිටල තඩි pimples එහෙමත් එනව. Fair & lovely Max Fairness එක හොඳ නැද්ද ? අඩුම ගානෙ bike එකක් වත් හම්බෙයිනෙ 


මගේ මුනෙත් තෙල් ගතිය වැඩි බං
ඔය දෙකම මට අවුලක් නැතුව වැඩ කරනවා. ඊට පස්සේ Fair & lovely Max Fairness ගානවා කෝලි කුට්ටුවා වගේ සුදු වෙන්න
peppermint facewash from nature's secrets
ඒත් එක දිගටම් වගෙ එපා සම්හර වෙලාවට හම් වේලිලාම යනවා
