Facebook හි අළුත්ම සාමජිකයා Facebook Lite..

djchammi

Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83

    25qwyzn.jpg

    දුර්වල ජාල සම්බන්ධතා සඳහා Facebook ආයතනය ඔවුන්ගේ සාමාන්ය අයදුමට අමතරව අඩු දත්ත ප්‍රමානයක් භාවිතාකරන අයදුමක් අද ආසියාව කෙන්ද්‍රගතකරමින් මුදාහරින ලදී. මෙය අඩු දත්ත සම්බන්දතා සහිත (2G) ජන්ගම දුරකතන භාවිතාකරන්නන්හට මහත් අස්වැසිල්ලක්වනු ඇත.

    සමාජ ජාලා තවදුරටත් පුළුල්කිරීම Facebook Lite හි අරමුණයි. Facebook Lite දත්ත වැඩිපුර භාවිතාකරන වීඩියෝ සහ යහළුවන් හඳුන්වාදෙන විශේෂාංග ක්‍රියානොකරයි. අඩු විභේදන ඡායාරූප ප්‍රශ්නයක් නොවන පාරිශීලකයන්හට මෙය Facebook සමඟ සම්බන්ධවීමට පහසු අඩු වියදම් කදිම විසඳුමකි.

    Code:
    for more Tech News
    http://www.onegatech.com/#!technews/c1s94
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38

    මමනම් Facebook Account එක මකලා දැම්මා. ඔකේ ඉන්නේ මහා පහත් උන් ජාතියක්. ඕකුන්ගේ ජරා ගොන් ආතල් photo කෑලි දැකලා දැකලා මට එපා උනා. ඒවා tag කරන එකත් මල වදයක්. මම facebook බාවිතා කලෙත් සයිට් වලට කට්ටිය ගෙන්න ගන්න ඕනේ නිසා ඒවත් එක්කම එපා උනා උන්ගේ photo කෑලි නිසා ලොඅඩ් වෙනෙත් නැහැ
     
    :D
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මමනම් Facebook Account එක මකලා දැම්මා. ඔකේ ඉන්නේ මහා පහත් උන් ජාතියක්. ඕකුන්ගේ ජරා ගොන් ආතල් photo කෑලි දැකලා දැකලා මට එපා උනා. ඒවා tag කරන එකත් මල වදයක්. මම facebook බාවිතා කලෙත් සයිට් වලට කට්ටිය ගෙන්න ගන්න ඕනේ නිසා ඒවත් එක්කම එපා උනා උන්ගේ photo කෑලි නිසා ලොඅඩ් වෙනෙත් නැහැ

    You are talking about your "friends". :P
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :D අද facebook එකවුන්ට් එක ඩිඇක්ටිවේට් කලා. :rolleyes: අනික මේ ෆේස්බුක් ලයිට් ඇප් එක ඇවිත් ගොඩක් කල්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    :D අද facebook එකවුන්ට් එක ඩිඇක්ටිවේට් කලා. :rolleyes: .

    සත්තු එක්ක ඉන්නවට වඩා ඒක හොදයි. :yes::yes::yes::yes::yes:

    මම වැඩි පුර ඉන්නේ Google Plus එකේ. ඒක මරු fb එකට වඩා. හැබැයි ස්ලෝව් internet කනෙක්ෂන් වලට ඒක ටිකක් slow ලොඅඩ් වෙන්නේ
     
    :yes::yes: