Facebook හි අළුත්ම සාමජිකයා Facebook Lite..
දුර්වල ජාල සම්බන්ධතා සඳහා Facebook ආයතනය ඔවුන්ගේ සාමාන්‍ය අයදුමට අමතරව අඩු දත්ත ප්‍රමානයක් භාවිතාකරන අයදුමක් අද ආසියාව කෙන්ද්රගතකරමින් මුදාහරින ලදී. මෙය අඩු දත්ත සම්බන්දතා සහිත (2G) ජන්ගම දුරකතන භාවිතාකරන්නන්හට මහත් අස්වැසිල්ලක්වනු ඇත.
සමාජ ජාලා තවදුරටත් පුළුල්කිරීම Facebook Lite හි අරමුණයි. Facebook Lite දත්ත වැඩිපුර භාවිතාකරන වීඩියෝ සහ යහළුවන් හඳුන්වාදෙන විශේෂාංග ක්රියානොකරයි. අඩු විභේදන ඡායාරූප ප්‍රශ්නයක් නොවන පාරිශීලකයන්හට මෙය Facebook සමඟ සම්බන්ධවීමට පහසු අඩු වියදම් කදිම විසඳුමකි.

Code:
for more Tech News
http://www.onegatech.com/#!technews/c1s94

අනික මේ ෆේස්බුක් ලයිට් ඇප් එක ඇවිත් ගොඩක් කල්.