[Facebook] අද අපිත් කීල්ස් එකේ "ශොපිං" ආව...

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    [Facebook] අද අපිත් කීල්ස් එකේ "ශොපිං" ආව...

    gBpadUI.jpg
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    ඇති නැති පරතරය හා එදා වේල හම්බු කරන් කන මනුස්සයා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඇති නැති පරතරය හා එදා වේල හම්බු කරන් කන මනුස්සයා.

    මොළේ ඇති සහ නැති මිනිස්සු

    සතොස ඉස්සරහ පොලිසියෙන් මිනිස්සු කන්ට්‍රෝල් කරන්නෙ :lol:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    මොළේ ඇති සහ නැති මිනිස්සු

    සතොස ඉස්සරහ පොලිසියෙන් මිනිස්සු කන්ට්‍රෝල් කරන්නෙ :lol:

    ඔව් බං. ඔක්කොම හිතන්නේ සතොසේ විතරයි අඩුවට දෙන්නෙ කියලා.
    එතන ඉදලා අද කීප දෙනෙකුට කොරොනා හැදෙනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඔව් බං. ඔක්කොම හිතන්නේ සතොසේ විතරයි අඩුවට දෙන්නෙ කියලා.
    එතන ඉදලා අද කීප දෙනෙකුට කොරොනා හැදෙනවා.

    මේකෙ දාල තිබ්බ කෙනෙක් evoque එකක ආවලු සතොසෙ සැමන් පෝලිමට :rofl:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    මේකෙ දාල තිබ්බ කෙනෙක් evoque එකක ආවලු සතොසෙ සැමන් පෝලිමට :rofl:

    හම්මට :rofl:
    මීට කලින් ප්‍රියස් වල ගිහින් දන්සැල් පෝලිමේ ඉන්න උන් නම් දැකලා තියනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    හම්මට :rofl:
    මීට කලින් ප්‍රියස් වල ගිහින් දන්සැල් පෝලිමේ ඉන්න උන් නම් දැකලා තියනවා.

    :D ඒකනං හරි කියමුකො වාහනේ මොකක් වුණත් වන්දනාවෙ යන ගමන් දන්සැල් වඳින්නත් යනවනෙ. ඒ වගේයැ මේක
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    මාස තුනක් තිස්සෙ එළවලු මිල ගහපු බෝඩ් කියවලා. වෙලෙන්දොන්ගෙන් ගාන කීයද කියලා අහලා හැරිලා ගිහින් නොමැරී ජීවත් වෙලා අපිත් එහෙනම් කීල්ස් ගියා.

    සංවේදී වූ ඔබට ස්තූතියි

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    :D ඒකනං හරි කියමුකො වාහනේ මොකක් වුණත් වන්දනාවෙ යන ගමන් දන්සැල් වඳින්නත් යනවනෙ. ඒ වගේයැ මේක

    ඒකනේ බං.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මාස තුනක් තිස්සෙ එළවලු මිල ගහපු බෝඩ් කියවලා. වෙලෙන්දොන්ගෙන් ගාන කීයද කියලා අහලා හැරිලා ගිහින් නොමැරී ජීවත් වෙලා අපිත් එහෙනම් කීල්ස් ගියා.

    උඹ මේ පොර අඳුනනවද බං :shocked:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    අදුරනවා නෙවෙයි බං. ඒ මූ තමයි. :lol:

    ඒක තමයි නැත්තං ඒ මනුස්සයා එලවළු ගන්න හැටි දන්නෙ කොහොමද :nerd: