What ya mean

Idiots form queues in front of Sathosa outlets while the wise shop at Keels at their leisure and buy the same product for the same price!![]()

Nice try!!![]()

පොෂ් පීපල්ස්ලට තෙරෙන්නේ නැහැ ඕවා



ඇති නැති පරතරය හා එදා වේල හම්බු කරන් කන මනුස්සයා.

මොළේ ඇති සහ නැති මිනිස්සු
සතොස ඉස්සරහ පොලිසියෙන් මිනිස්සු කන්ට්රෝල් කරන්නෙ![]()
ඔව් බං. ඔක්කොම හිතන්නේ සතොසේ විතරයි අඩුවට දෙන්නෙ කියලා.
එතන ඉදලා අද කීප දෙනෙකුට කොරොනා හැදෙනවා.

මේකෙ දාල තිබ්බ කෙනෙක් evoque එකක ආවලු සතොසෙ සැමන් පෝලිමට![]()
හම්මට![]()
මීට කලින් ප්රියස් වල ගිහින් දන්සැල් පෝලිමේ ඉන්න උන් නම් දැකලා තියනවා.
ඒකනං හරි කියමුකො වාහනේ මොකක් වුණත් වන්දනාවෙ යන ගමන් දන්සැල් වඳින්නත් යනවනෙ. ඒ වගේයැ මේකඒකනං හරි කියමුකො වාහනේ මොකක් වුණත් වන්දනාවෙ යන ගමන් දන්සැල් වඳින්නත් යනවනෙ. ඒ වගේයැ මේක
මාස තුනක් තිස්සෙ එළවලු මිල ගහපු බෝඩ් කියවලා. වෙලෙන්දොන්ගෙන් ගාන කීයද කියලා අහලා හැරිලා ගිහින් නොමැරී ජීවත් වෙලා අපිත් එහෙනම් කීල්ස් ගියා.

අදුරනවා නෙවෙයි බං. ඒ මූ තමයි.![]()
