Facebook~අසහනකාරයෝ

Fake profiles වලට විරුද්ධද? &#3461

  • Fake Profiles වලට විරුද්ධත්වය ප්‍රකාශ කරමි.

    Votes: 208 89.7%
  • Fake Profiles අනුමත කරන්නෙක්මි.

    Votes: 37 15.9%

  • Total voters
    232
  • Poll closed .
මම මේක කියවලා වතාවක් උත්තරයක් ලියලත්,මකලා දැම්මා.මොකද මම ඔය මුණුපොතේ ඇබ්බැහිවෙලාවත්,මිතුරන් හොයන්නවත් ගිහින්වත් නැති නිසා.(වෙලාවක් ඇත්නම් ඒ එළකිරියේ ඉන්න ටික විතරයි)
අන්තර්ජාලය කියන්නෙ නවකයන්ට හා කාන්තාවන්ට ඉතාම අවධානම් තැනක්.මමත් එළකිරි ආව මුල් දවස්වල හරි හරි අකරතැබ්බවලට මුහුණ දුන්නා.සීමාන්තිකව සමාජ අඩවිවල ඇලී ගැලී ඉන්න හොඳ කපටි මොළකාරයන් මොන උගුල් අටවනවද කියලා තේරුම්ගන්න ටිකක් කල් යනවා.අනික කාන්තාව හෝ කාන්තා නම අද හැම කෙහෙල්මළකටම නැතුවම බැරි හොඳම-ලාබම ටූල් එකක්නේ.
ඉතිං ප්‍රවේශම හා අවධානයෙන් අධ්‍යයනය තමයි විසඳුම.
 
  • Like
Reactions: Mr PERERA

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    Thanks for replying.
    ඒ උනත් මකලා දාපු උත්තරයම අපිට බලන්න පුලුවන් උනා නම් තවත් හොඳයි. මේකේ කට ඇරලා කතා කරන කෙල්ලෙක්ට ඉන්නේ උඹ විතරයි Shammee. Nisha නoගි තාම පොඩියි. අනිත් අය ගැන කියන්න මම දන්නේ නෑ. Any way Thanks again.

    :)
     
    :lol:ඔන්න එහෙනං ඒ මුල් අදහසේ කොටසක්.මෙතන කියවෙන්නෙ වැඩිපුරම ගෑනු නම්වලින් එන පිරිමි ගැන නේ.පිරිමි අමාරුවේ වැටෙනවා වගේම කාන්තාවන් බය නිසාම පිරිමි නම්-රූපවලිනුත් එනවා.මේක සංකීර්ණ ප්‍රශ්ණයක්.සමහර නමක් හදාගත් සාමාජිකයෝ පොඩි හෙල්ප්-අමාරුවේ වැටුන-කාටවත් කියන්න ලැජ්ජා වගේ දෙයකදී ෆේක් එකකින් එනවා.පලිගැනීමේ අරමුණ ප්‍රධානයි.එලකිරියේ මට ගහන්නම ෆේක් හදාගත් කී දෙනෙක් ඉන්නවද?:P
    මගේ හොඳම මිතුරියන්දෙන්නෙකුත් fb ඉන්නේ පිරිමි නම්වලින්.ඒක එයාලගේ කැමැත්ත.ඒකයි මම කියන්නේ කල්පනාවෙන්....!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol:ඔන්න එහෙනං ඒ මුල් අදහසේ කොටසක්.මෙතන කියවෙන්නෙ වැඩිපුරම ගෑනු නම්වලින් එන පිරිමි ගැන නේ.පිරිමි අමාරුවේ වැටෙනවා වගේම කාන්තාවන් බය නිසාම පිරිමි නම්-රූපවලිනුත් එනවා.මේක සංකීර්ණ ප්‍රශ්ණයක්.සමහර නමක් හදාගත් සාමාජිකයෝ පොඩි හෙල්ප්-අමාරුවේ වැටුන-කාටවත් කියන්න ලැජ්ජා වගේ දෙයකදී ෆේක් එකකින් එනවා.පලිගැනීමේ අරමුණ ප්‍රධානයි.එලකිරියේ මට ගහන්නම ෆේක් හදාගත් කී දෙනෙක් ඉන්නවද?:P
    මගේ හොඳම මිතුරියන්දෙන්නෙකුත් fb ඉන්නේ පිරිමි නම්වලින්.ඒක එයාලගේ කැමැත්ත.ඒකයි මම කියන්නේ කල්පනාවෙන්....!

    ඔන්න ඔන්න තහනම් වචනය එලියට පැන්නා. එලකිරි එකේ fake ගැන කතා කරන්න එපා.
    :P
    මම කැමති නෑ මගේ thread එකේ ගහ මරා ගන්නවාට. දන්නවානේ අපේ කට්ටියගේ හැටි.
    :no::no:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    mage profile eke okkoma wage man andunanawa...mata FB eke napunsakayo..ehemath nathnum gay eun ona tharam dakala tiyanwa...one num e asahana karayonge wistarath daanum..but man hitan na eka methanta hondai kiyala...