facebook උදව්වක් කරන්න
යාලුවනේ මම එලකිරියට ආවේ උදව්වක් බලාපොරොත්තුවෙන් මම මේකට අලුත් මගේ යාලුවෙක්ගෙන් තමයි මම මේ ගැන දැන ගත්තේ මේ දවස් වල මාත් එක්ක තරහක් තියන කෙනෙක් මගේ නමින් ෆේක් ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගෙන මගේ යාලුවන්ට ගොඩක් නරක විදියට කතා කරලා තියනවා පුලුවන් නම් ඒ එකවුන්ට් එක රිපොර්ට් කරලා සහයෝගයක්
දෙන්න ගොඩක් ස්තූතිය්
පුලුවන් නම් මේක රිපෝර්ට් කරන විදියත් කව්රැ හරි කියලා දෙන්න ලොකු උදව්වක්!
යාලුවනේ මම එලකිරියට ආවේ උදව්වක් බලාපොරොත්තුවෙන් මම මේකට අලුත් මගේ යාලුවෙක්ගෙන් තමයි මම මේ ගැන දැන ගත්තේ මේ දවස් වල මාත් එක්ක තරහක් තියන කෙනෙක් මගේ නමින් ෆේක් ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගෙන මගේ යාලුවන්ට ගොඩක් නරක විදියට කතා කරලා තියනවා පුලුවන් නම් ඒ එකවුන්ට් එක රිපොර්ට් කරලා සහයෝගයක්
දෙන්න ගොඩක් ස්තූතිය්පුලුවන් නම් මේක රිපෝර්ට් කරන විදියත් කව්රැ හරි කියලා දෙන්න ලොකු උදව්වක්!
Last edited: