facebook උදව්වක් කරන්න

Jan 22, 2012
9
0
0
facebook උදව්වක් කරන්න

යාලුවනේ මම එලකිරියට ආවේ උදව්වක් බලාපොරොත්තුවෙන් මම මේකට අලුත් මගේ යාලුවෙක්ගෙන් තමයි මම මේ ගැන දැන ගත්තේ මේ දවස් වල මාත් එක්ක තරහක් තියන කෙනෙක් මගේ නමින් ෆේක් ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගෙන මගේ යාලුවන්ට ගොඩක් නරක විදියට කතා කරලා තියනවා පුලුවන් නම් ඒ එකවුන්ට් එක රිපොර්ට් කරලා සහයෝගයක් :(දෙන්න ගොඩක් ස්තූතිය්

පුලුවන් නම් මේක රිපෝර්ට් කරන විදියත් කව්රැ හරි කියලා දෙන්න ලොකු උදව්වක්!
 
Last edited:

thameera rathnayake

Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    යාලුවනේ මම එලකිරියට ආවේ උදව්වක් බලාපොරොත්තුවෙන් මම මේකට අලුත් මගේ යාලුවෙක්ගෙන් තමයි මම මේ ගැන දැන ගත්තේ මේ දවස් වල මාත් එක්ක තරහක් තියන කෙනෙක් මගේ නමින් ෆේක් ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගෙන මගේ යාලුවන්ට ගොඩක් නරක විදියට කතා කරලා තියනවා පුලුවන් නම් ඒ එකවුන්ට් එක රිපොර්ට් කරලා සහයෝගයක් :(දෙන්න ගොඩක් ස්තූතිය්

    පුලුවන් නම් මේක රිපෝර්ට් කරන විදියත් කව්රැ හරි කියලා දෙන්න ලොකු උදව්වක්!

    එහෙම එකපාර රිපෝට් කරන්න බැහැනේ යාලුවා!!!!! අපිට තව පැහැදිලි විස්තරයක් දෙන්න
     
    Jan 22, 2012
    9
    0
    0
    u

    මචන් මොනවද විස්තර ඕන ඕකට ගිහින් බැලුවම තේරෙනවා නේද මට අපහාස වෙන විදියේ නමක් දමාගෙන ..මගෙන් පලිගන්න කෙනෙක් කරන වැඩක් කියලා..මේක නිසා මම මගේ එකවුන්ට් එක අද ඩිඇක්ටිව් කලා:(:(
     
    Jan 22, 2012
    9
    0
    0
    අවුලක් නෑ මචන්ලා මම හිතුවේ මෙතන ඉන්න යාලුවෝ මට උදව් කරයි කියලා..බොාහම ස්තූතියි
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    යාලුවනේ මම එලකිරියට ආවේ උදව්වක් බලාපොරොත්තුවෙන් මම මේකට අලුත් මගේ යාලුවෙක්ගෙන් තමයි මම මේ ගැන දැන ගත්තේ මේ දවස් වල මාත් එක්ක තරහක් තියන කෙනෙක් මගේ නමින් ෆේක් ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගෙන මගේ යාලුවන්ට ගොඩක් නරක විදියට කතා කරලා තියනවා පුලුවන් නම් ඒ එකවුන්ට් එක රිපොර්ට් කරලා සහයෝගයක් :(දෙන්න ගොඩක් ස්තූතිය්

    පුලුවන් නම් මේක රිපෝර්ට් කරන විදියත් කව්රැ හරි කියලා දෙන්න ලොකු උදව්වක්!

    Boru kiyanne epaa aise...meka kohomada fake wenne?? mekey friends gaana 1257k.....thamuse Ek ekata wena ekekge naming avilla wena ekek ekka thiyene tharahata apita kiyawala report karawanna hadanawa....magey mutual friends la keepa denekuth innawa...

    thamuse thamai methana fake account hadaa gena aapu narumaya...Ek account eketh post 7i...account made in jan 2012....mekatama Ek ekey account ekak hadaa gena wena ekek gen pali gannai haduwe methana inna kattiya avussala...ewa api karanne naha....I'm reporting you to the Admin GTRZ....

    Kauruth mu kiyana account eka report karanne epaa...this bugger is a fake fellow trying to take revenge on another fellow....keep you issues between yourselves....Do not drag EK.com to your fights....

    :angry::angry::angry::angry::angry::angry::frown::frown::frown:
     
    Jan 22, 2012
    9
    0
    0
    machn

    මචන් මම බොරැවක් නෙවෙයි කරන්නේ අනිත් එක ඒක ඌ හැක් කරපු එකවුන්ට් එකක් ඊට පස්සේ මගේ ඩීටේල්ස් ඒකට දාලා:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Boru kiyanne epaa aise...meka kohomada fake wenne?? mekey friends gaana 1257k.....thamuse Ek ekata wena ekekge naming avilla wena ekek ekka thiyene tharahata apita kiyawala report karawanna hadanawa....magey mutual friends la keepa denekuth innawa...

    thamuse thamai methana fake account hadaa gena aapu narumaya...Ek account eketh post 7i...account made in jan 2012....mekatama Ek ekey account ekak hadaa gena wena ekek gen pali gannai haduwe methana inna kattiya avussala...ewa api karanne naha....I'm reporting you to the Admin GTRZ....

    Kauruth mu kiyana account eka report karanne epaa...this bugger is a fake fellow trying to take revenge on another fellow....keep you issues between yourselves....Do not drag EK.com to your fights....

    :angry::angry::angry::angry::angry::angry::frown::frown::frown:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ගිණුම ඇවිත් අවුරුද්දක් විතර පරණ වෙන්නයි යන්නේ තව මාසයකින්..
    දැන් ද මේ ගිණුම ෆෙක් කියලා දැක්කේ..
    මට පෙන හැටියට පුද්ගලිකව තියෙන තරහාවක් පිරිමහන්න කරන උත්සහයක් වෙන්න ඇති මේක..
    අනික ඕය සහෝදරයා කියන විදියේ වැරැද්දක් නම් පෙන්නේ නෑ..
    අනික ඕය සහෝදරයාගේ නම නැති කරන්න උත්සහ කරන එකෙක් නම්..
    පුද්ගලික ෆොන් නම්බර් එක ඒ වගේම ඊ-මෙල් එක පබ්ලික් කරන්න තිබ්බා
    ඒත් අරු එහෙම කරලා නෑ..
    ඒ හින්දා අපිට වැරදි විදියට මේ ත්‍රේඩ් එක ගැන හිතන්න විදියක් නෑ.
     
    NoughtyLuke

    Member
    Feb 16, 2008
    3,177
    200
    0
    USA
    Post the link of your real facebook account so we can report as he is impersonating you....or else we can identify who is fake or not