Facebook උඹලට ඇත්තටම දැන් චාටර්ද ?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    Facebook උඹලට ඇත්තටම දැන් චාටර්ද ?

    මචංලා මම දැන් ටික දවසක ඉඳන් දැක්කා මෙකේ ත්‍රේඩ් යනවා සහ පොස්ට් වැටෙන්වා ෆේස්බුක් චා ටර් වෙලා එහෙමත් නැත්තම් මෙකේ ඉන්න ගොඩක් උන් ෆේස්බුක් දැන් යන්නේ නැහැ කියලා .එකේ අවුලක් නම් නැහැ .හැබැයි මට උඹලාගෙන් දැනගන්නැ පුළුවන්ද උඹලාට ෆේස්බුක් එපා වෙන්න හේතුව සහ උඹලා ෆේස්බුක් එකේ සහ එළකිරිය තුළ දැකපු සුවිෂේශතා වල වෙනස ගැන .මොකද මේක මචං ලොකු උදව්වක් වේවි අපේ ෆේස්බුක් ඇබ්බැහි වෙලා ඉන්න එවුන්ට එකේන් ගැල වෙන්න .
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    2008 ඉදන් ෆේස්බුක් ඉන්නවා තාම එපාවෙලානං නෑ.. වදයක් තමා වෙලා තියෙන්නෙ :rofl:

    මොකෝ උදේට නැගිට්ත් එෆ්බී. නිදාගන්නකොටත් එෆ්බී. මල ඇනයක් :dull: ගැලවෙන්න විදිහක්ම නෑ.. එහෙම චාටර් එකක්නං මට පේන්නෙ නෑ..

    එලකිරිත් 2008 ඉදන් ඉන්නවා.. මටනං දෙකම කිසි අවුලක් නෑ :D
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    mamath dan oye facebook redde ringanne na ban mage account ekath ain krla damma
    elakiri eke oye facebook eke inne gon athal unta wada godak watina wedagath dial tikak inne ekai api ELAKIRI ekka inne :P
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    mamath dan oye facebook redde ringanne na ban mage account ekath ain krla damma
    elakiri eke oye facebook eke inne gon athal unta wada godak watina wedagath dial tikak inne ekai api ELAKIRI ekka inne :P
    ඉස්සරනං බැලූ බැලූ අත වටින ත්‍රෙඩ්ස් තිබ්බෙ.. දැන් වගේ මානසික අසහනකාරයො ඇවිත් දාන සෙක්ස් ත්‍රෙඩ්, පොලිටිකල් ත්‍රෙඩ්, ආගම්භේද ත්‍රෙඩ්ස් තිබ්බෙවත් නෑ.. දැන් වටින ත්‍රෙඩ් නෑ කියනවා නෙවේ. :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ශුකර් බර්ග් ට පොල් ගහපන්.. ඕකගෙ අර වත්තක් පිරෙන්න තියන සවර් ටික nuke වෙලා පල කියල
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඉස්සරනං බැලූ බැලූ අත වටින ත්‍රෙඩ්ස් තිබ්බෙ.. දැන් වගේ මානසික අසහනකාරයො ඇවිත් දාන සෙක්ස් ත්‍රෙඩ්, පොලිටිකල් ත්‍රෙඩ්, ආගම්භේද ත්‍රෙඩ්ස් තිබ්බෙවත් නෑ.. දැන් වටින ත්‍රෙඩ් නෑ කියනවා නෙවේ. :)

    machan uba lagadi thread ekak danawa dekalama ne ban. ay neweththuwe :dull:? issra migara vs blacka lanthaya thibba kale maara athal ban.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    I hate the drama it brings
    I hate when people upload photos of what they eat,what they do,whom they are with,where they are every second
    I hate when people get angry when i forgot to wish for their birthdays in FB
    I hate when bitches comment on their photos like "eww i look so ugly" when they really know they actually looks good in that photo...
    I hate the over Photoshopped, contrasted photos of ugly bitches...
    I hate how some people i know can be so superficial in fb but in real life there is no rice at home to eat....
    I hate when people upload 250 photos of how they had lunch at mc..:dull:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මටත් ඕක සැහෙන්න කරදරයක් වුන නිසා මම හිතා ගත්තා ආයි facebook එකට computer එකෙන් log වෙන්නෙ නැ කියලා.

    ඒ කියන්නේ මම දැන් phone එකෙන් තමා ගොඩාක් දුරට ලොග් වෙන්නේ .:lol:

    කාලයක් account එක deactivate කරලා හිටියා. ඒත් ඉතින් හැම යාලුවාම whatsapp skype නැනෙ. ඒක නිසා ආයෙ ආවා :love:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    just keep the people you know.
    delete whoever you don't like
    you'll know many things about different people from what they do in facebook.

    as an example, i deduced one girl in my friend list is lesbian :P
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    I hate the drama it brings
    I hate when people upload photos of what they eat,what they do,whom they are with,where they are every second
    I hate when people get angry when i forgot to wish for their birthdays in FB
    I hate when bitches comment on their photos like "eww i look so ugly" when they really know they actually looks good in that photo...
    I hate the over Photoshopped, contrasted photos of ugly bitches...
    I hate how some people i know can be so superficial in fb but in real life there is no rice at home to eat....
    I hate when people upload 250 photos of how they had lunch at mc..:dull:

    sirawata ban.facebook eke godak ewun inne boru show karayo
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    samaharu anduwa peralanna naw talk denawa,anith ewun anduwa peralanna dena naw talk walata pukenuth hina kiyala comment karanawa,anith ewun ee comment ekata respect bro,hats off kiya kiya comment karanawa. :lol::lol::lol::lol::lol:

    godak ewun thamanta ona widiyata neme jiwath wenne.samajeta one widiyata.facebook eke inna boru show karayonge show balanawata wada elakiriya balana eka watinawa
    [/FONT]