Facebook එකේ වැඩක් දාමු....

nexuszone

Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    Facebook එකේ වැඩක් දාමු....

    මුණ්පොතේ මුහුදු කොල්ලකාරයෝ!!


    මුහුදු කොල්ලකාරයෝ සමග මුණ්පොතේ වැඩක් දාමු,

    1. මුණ්පොතේ setting --> Account Settings වල‌ට යමු පහත රැපයේ ලෙස


    2. දැන් බසා (lanuage) ටැබයට යන්න


    3. එයි ප්‍රධාන බස තොරමු, මුහුදු කොල්ලකාරයෝ බවට පහත රැපයේ ලෙස


    4. දැන් අපිත් මුණ්පොතේ මුහුදු කොල්ලකාරයෝ!!




    මේවත් වැඩද? මල්ලි. මේකත් අපේ වැඩක් !!








    මුණ්පොතේ තත්ව උඩු යටිකුරැ කර ප්‍රදර්ශනය කරමු



    අපේ යහළුවා ගොඩක් මුණ්පොත භාවිතා කරන අතරම එහි තමාට දැනේන දේවල් මුණ්පොතේ තත්ව (Status) වල දමයි. අද මම එම මුණ්පොතේ තත්වලට දා සෙල්ලමක් කියලා දෙන්නයි යන්නේ.

    ඉතිරිය....

    ඡිමේල් වල ඉදන් මුණ්පොතේ තත්වය නවීකරණය කරමු

    මුණ්පොතේ තවත් වැඩක් දාමු,
    අද අපි ඡිමේල් වල ඉදන් මුණ්පොතේ තත්වය නවීකරණය කරමු.

    1. මුණ්පොතේ යාන්ත්‍රික උපකරණය (gadget) ලබා ගන්න.

    2. දැන් ඡිමේල් ඉදන් අපි මුණ්පොතේ තත්වය නවීකරණය කරමු.

    අදින් පසුව මුණ්පොතේ තත්ව නවීකරණය කරන්න මුණ්පොතටම යන්න ඹ්නේනැ!



    ඇස්බැන්දුම චක්‍ර භ්‍රමණය මුණ්පොතේ


    අද අපි මුණ්පොතේ වැඩක් දාමු. මේක සිරාවට ලස්සනයි.
    දැන් අපි වැඩේට බහිමු නේද?

    1. ඹයාගේ මණ්පොතට ඇතුල්වේන්න

    2. යතුරුපුවරුවේ පහත යතුරු(Keys) පිලිවලින් තදකරන.

    ඉහළ, ඉහළ, පහළ, පහළ, වම, දකුණ, වම, දකුණ, B, A, Enter key, ඉහළ හා පහළ.



    දැන් ඇස්බැන්දුම චක්‍ර භ්‍රමණ මුණ්පොතේ පෙනේවි.

    from-http://mahasinhalaya.blogspot.com
    ------------------------------------------------------------------------
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    nice post bro +rep added
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif