facebook මගින් දැනුමට යමක්...!!

Chootiya92

Member
Jun 28, 2012
363
432
0
අපේ ගෙදර
facebook මගින් දැනුමට යමක්...!!

මචන් මම facebook එකේ page එකක් කරනවා මම කලිනුත් පොස්ට් එකක් දැම්මා page එක promote කරන්න.
:yes::yes::yes:
පහුගිය ටිකේ මම වැදගත් පොස්ට් ටිකක් දැම්මා. ඒ ටික EK සෙට් එකටත් දෙන්න කියල බැලුවේ.:yes::yes::yes:

මෙන්න ඒ පොස්ට් ටික.:):):)

ලොව මවිත කල හොල්මන් ඡායාරූප :love::love::love:

01. දුඹුරු කාන්තාව :nerd::nerd::nerd:
02. වංශාධිපති කොම්බර්මියර් ගේ අවතාරය
03. ෆ්‍රෙඩී ජැක්සන් ගේ අවතාරය :baffled::baffled::baffled::baffled:
04. ටියුලිප් පඩිපෙලේ අවතාරය :oo::oo::oo::oo:
05. පසු අසුනේ හොල්මන :(:(:(:(
06. බූතිල් සුසානයේ අවතාරය :shocked::shocked::shocked::shocked:

ඉතින් මේ ලිපි පෙළත් නොකඩවා ම ගෙන යන ගමන් තවත් දැනුමට වැදගත් වෙන ලිපි මම page එකට දානවා. ඉතින් වැදගත් කියල හිතෙන අය
page එකට ලයික් එකක් දාගෙනම යන්න ඈ.

මෙන්න page එක.

දන්නේ නැත්නම් දැනගන්න/facebook
 
  • Like
Reactions: rx_storm_aight