Facebook වලට මොකද උනේ ?

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
රජයට මුළු රටේම අන්තර්ජාල සබඳතා කපාහරින්න පුලුවන්ද බන් අවශ්‍යනම්, එහෙම උනොත් පට්ට පාඩුවක් වෙනවා ඇති නෙහ් මිලියනගණක ... දන්නේ නැති නිසා අහන්නේ :O

කමක් නෑ දන්න දේවල් අහල වැඩක් නෑනෙ...ඔව් ඕනෑම රජයකට එසේ කල හැකියි....
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    එහෙනම් මුන් අල්ලේ නටවයි සේරම ටික. තැන්ක්ස් මචන් රේප් ++

    අල්ලේ නටවනවා කියල scene එකක් නැහැ. ඕනම රටක TRCSL හෝ ඊට සමාන බලයක් තියෙන රජයේ ආයතනයක් මගින් තමයි ඒ රටේ internet/voice regulate කරවන්නේ. ලංකා‍වේ වැඩිය නැති උනත් ඔය වෙන රටවල රාජ්‍ය විරෝධී දේවල් රටට නොගැලපෙන දේවල් වගේ ඒවා එට ඇතුලට එන එක නවත්තන්නේ ඒ හරහා තමයි. රට ඇතුලේ operate වෙන සියලුම ISP ලා TRCSL එකට බැදිලා ඉන්නවා ඒ කියන කියන දේවල් කරන්න ;)

    මෙහේ කාලයක් porn sites block කලේ ඒ විදියට තමයි.
     
    Last edited:
    • Like
    Reactions: Capital_M

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අල්ලේ නටවනවා කියල scene එකක් නැහැ. ඕනම රටක TRSCL හෝ ඊට සමාන බලයක් තියෙන රජයේ ආයතනයක් මගින් තමයි ඒ රටේ internet/voice regulate කරවන්නේ. ලංකා‍වේ වැඩිය නැති උනත් ඔය වෙන රටවල රාජ්‍ය විරෝධී දේවල් රටට නොගැලපෙන දේවල් වගේ ඒවා එට ඇතුලට එන එක නවත්තන්නේ ඒ හරහා තමයි. රට ඇතුලේ operate වෙන සියලුම ISP ලා TRCSL එකට බැදිලා ඉන්නවා ඒ කියන කියන දේවල් කරන්න ;)

    මෙහේ කාලයක් porn sites block කලේ ඒ විදියට තමයි.
    @ආයතනයක් ආරක්ෂා කරමින් :lol:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    FB වැඩ නෑ Dialog බෙලිහුල්ඔය සබරගමුව විශ්ව විද්‍යාලය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාන්ඩුව කොහොම හරි fb එකත් තහනම් කරා එහෙනම් ආ...බලාගෙන ගියාම ඒ කාලෙ කියපු ඒකාධිපතියගෙ පාලනේ හොදයිනෙ...මනුස්සයගෙ කාලෙ කවද්ද fb බ්ලොක් කරේ..රනිල් -සිරා තිරිසන් බානගෙ නිරුවත දැන් තමයි පේන්නෙ...කොහොමද ඒ කාලෙ කියුවෙ බැලුමෙ එල්ලපු ෆී වයිෆයි දෙන්නම් කියල...:angry::angry::angry:
     
    Jan 12, 2018
    144
    32
    0
    බය වෙන්න එපා. මම උදේ TCRL එකට කතා කරලා මේ ගැන ඇහුවා . FB එකෙන් social Marketing කරන යට මොකද්ද වෙන්නේ FB තහනම් කලාම කියල. පස්සේ කිව්වා මේක තාවකාලිකව FB බ්ලොක් කිරීමක්. මුස්ලිම් සිංහල අවුල නිසා රජය තාවකාලිකව FB තහනම් කරවල තියෙන්නේ. මොකද ජාතිවාදී පොස්ට් දාල අපේ ගොන්නු කටින් විතරක් කුලප්පු කරන එකයි මුස්ලිම් පක්කුත් කෙල ගන්න එකයි. දැන් හරිනේ ටික දවසකට හරි... මේකේ අව්ලක් නා දවස තිස්සෙම FB එකේ එල්ලිලා chat කර කර ආතල් විතරමක් ඉන්න කොල්ලෝ කෙල්ලන්ට.. එත් FB එක හරහාම දුවන Business වලට මොනවද වෙන්නේ ... මම FB එකේ මම instant Article කරලා මෙච්චර දවසක් Earning කලේ. FB එකේ ඊයෙත් Ad දැම්ම 100$ විතර ads . දැන් ඒවා පෙන්නේ කාටද. නිකන් අපරාදේ budget. vpn ගිහින් යන්තම ඔක්කොම pause කල..

    මුන්ගේ ආච්චිලාට හාල් ගරන්න වේසිගෙ පුතාල නිසා තව දවසක් ගියාම Internet එකත් සදහටම නැතිවෙයි. මගේ මේ අවේගේ තේරෙයි Internet Money කරන උන්ට.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela

    ඉදකින් vpn එකකින් යද්දී security check කරන්න ඇහුව. උන් අහන ප්‍රශ්න විතරයි display වෙන්නේ. උත්තර select කරන ටික load වෙන්නේ නැ .දැන් 5ස් පාරක් විතර failed උනා.account එකට කෙල උනොත් වෙන රස්සාවකුත් හොයාගන්න වෙනවා. :(
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඉදකින් vpn එකකින් යද්දී security check කරන්න ඇහුව. උන් අහන ප්‍රශ්න විතරයි display වෙන්නේ. උත්තර select කරන ටික load වෙන්නේ නැ .දැන් 5ස් පාරක් විතර failed උනා.account එකට කෙල උනොත් වෙන රස්සාවකුත් හොයාගන්න වෙනවා. :(

    Yahapalane utto..
    :lol::lol::lol::lol: