Facebook සාද වැටලීම

Lahiru120

Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,324
    113
    Nuwara eliya
    ෆේස්බුක් සාද කියන්නේ ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ දාන EDM Rave පාර්ටිස් වලට . මේවට ෆේස්බුක් සාද කියල නමක් පටබදිල තියෙන්නේ ලංකාවේ ඉන්න ගොබ්බ ගන්කබර පොලිස් කාරයොයි මාද්‍ය කාරයොයි නිසා ,උන්ට සංගීත සංදර්ශන කියන්නේ උන් අහන වර්ගයේ සහරා පෑස් ගොබ්බ හුත්තවල් විතරයි .. ෆේස්බුක් සාද කියල නමක් දාල ලෝක ප්‍රසිද්ද DJs ල EDM artist ල ආපු ලංකාවේ EDM ශෝස් නවත්තල තියනවා ලෝකයක් දැකල නැති පොලිස්සියෙයි මාද්යෙයි ගන්කබර පකයෝ ...
    ඔය rave පාර්ටිස් 2007/2008 වගේ කාලේදී තමයි ලංකාවේ ෆෙමස් වෙන්නේ .. මුලින්ම ඔෆ්ශෝර් ලයිෆ් කියල එවෙන්ට් මැනේජ්මන්ට් ගෘප් එකක් තමයි ලංකාවේ ඔය වගේ පාර්ටි කරේ ඒ කාලේදී avicii / dash berlin / boris bredja / වගේ ලොකු EDM අර්ටිස්ට් ලත් ලංකාවට ඇවිත් තියනවා ලගකදී වෙනකන් ආව ,එත් එහෙම්ම එක නැවතුන ,

    හේතුව මත්ද්රවුය සහ ගන්කබර පොලිස්සියේ සහ මාද්යේ උන් ටික ,මේවගේ ඔය කියන මත්ද්රවුය ප්‍රශ්නේ මෙහෙමයි වෙන්නේ , 2007 /8 වගේ කාලේදී ඔය එක්ටසි /එල් එස් ඩි එහෙම ලංකාවේ ලේසියෙන් හොයාගන්න තිබ්බේ නැහැ ,තිබ්බත් ඒවා 7500/- වාගේ ගණන් වලට තමයි විකිනුනේ ,වික්කෙත් මෙර්වින්ගේ පුතා වගේ උන් ,එක නිසා ඒ මාත්ද්රවුය පාවිච්චි කලේ සමාජේ යම්කිසි ආර්ථික හැකියාවක් තිබ්බ කට්ටියක් විතරයි ,එත් 2012/13 න පස්සේ වගේ ඔය Deepweb එකේ silkroad වගේ වෙබ්සයිට් ඇවිත් සාමාන්‍ය මිනිහටත් ඕව ඕනි ඕනි හැටියට ගෙන්න ගන්න පුළුවන් උනා .ලංකාවේ ඔය පිල් වර්ග රු 3000 වගේ ඕනි තරම් විකුනන්න ලේසියෙන් හොයාගන්න පුළුවන් තත්වෙට ආව .. මුලින් 2007/8 කාලේදී අර වගේ rave පාර්ටිස් වල ඔය කියන මත්ද්රවුය පාවිච්චි කරන්න නෙවෙයි, මිනිස්සු ආවේ මියුසික් වලට ..මත්ද්රවුය පාවිච්චි කරපු උන් හිටියත් හිටියේ බොහොම ටිකයි , අර එක්ටසි කියන පෙත්ත ගැහුවම ඇත්තටම ජෙනරේටර් එකක් දැම්මත් ඒ සද්දෙට නට නට ඉන්න හිතෙනවා ..ඒ ද්‍රග් එකේ හැටි ,ඉතින් මියුසික් ගැන මෙලෝ රහක් තිබ්බේ නැති පොඩි උන් ගොතයෝ එහෙම අර එක්ටසි පෙති ගහල එකපාර ටෙක්නෝ ෆෑන්ස්ල උනා ,ඇත්තටම උන් ෆැන්ස්ල උනේ මියුසික් වලනම් නෙවෙයි ද්‍රග් වල ... මෙන්න මේ හේතුව නිසා මේ පාර්ටි වලට මත්ද්රවුය පාටි කියන නම හැදුන ...ඇත්තටම මත්ද්රවුය ලංකාවට එන එක නවත්ත ගන්න බැරි උන එක ලංකාවේ පොලිස්සියේ වැරැද්ද මිසක් EDM music වල හෝ ඒ වර්ගයේ ප්‍රසංග වල වැරද්දක් නෙවෙයි .ලෝකේ EDM චාර්ට් වල තමන්ගේම ට්‍රැක් ප්ලේ වෙන ,හොද රෙකෝඩ් ලේබල් සයින් කරපු ලංකාවේ EDM අර්ටිස්ට් ල ඉන්නවා ,උන්ට තමන්ගේ රටේ තමන්ගේ හැකියාවන් පෙන්නන ස්ටේජ් එකක් නැති වෙලා තියනවා මේ හුත්තවල් නිසා ..
    .
    Atta kathawa mco 👍👍👍👍👍👍
     
    • Love
    Reactions: The Hacker

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මුන්ට තියෙන්නේ ටිකක් වියදම් කරල ඔය පාටි තරු හෝටලයක දාන්න බන්. එකෙක් පනින්නේ නෑ . ඔය අහුමුලු වල තිබ්බම තමයි හැම බල්ලම පනින්නේ.
    නෑ බන් ගොඩක් වෙලාවට ඔවාගේ අඩුම ගංජා වත් තියෙනවා නේ , ඒවා තමා අල්ලන්නේ
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,283
    113
    එකමත් එක රටක
    නෑ බන් ගොඩක් වෙලාවට ඔවාගේ අඩුම ගංජා වත් තියෙනවා නේ , ඒවා තමා අල්ලන්නේ
    ඒ උනාට සාදයට ආපු ගෑනු පිරිමි මෙච්චරයි කියලා දාල උන් බලාපොරොත්තු වෙන්නේ වෙන දෙයක්..
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    පොලිසියේ උන්ට පිස්සු ඔයි, අපි ලංකාවේ හතරවටෙන් සෙට් වෙලා ගෘප් එකක් තිබ්බා , ඔකේ කොල්ලෝ 6ක් විතර සෙට් වෙලා පොඩි පාර්ටියක් දැම්මා පොඩි ගෙස්ට් එකක් අරගෙන , අම්පාර කොලබ අනුරාධපුර නුවර ගම්පහ සෙට් එක , අඩුම එකම ජොබ වත් නෙවේ කරන්නේ ,
    වාහනේ මොකක් හරි මගුලකට නැවැත්තුව වෙලේ මුන් දෙන්නෙක් ඇවිත් ඔක්කොම අද්දා කියපන්කො .. බග් චෙක් කරනවයි මල විකාර බෝතල් එනම් මනම් නම් තිබ්බා ගංජා වගේ ඒවා නම් තිබෙබ් නෑ . මු ප්‍රශ්න අහලා අහලා යන්න කිව්වා , driveryayi තව එකෙකුයි විතරයි ටිකක් සිහියෙන් හිටියේ ..
    එපා උනා ඔයි , සක සහිතයි කියලා තමා චෙක් කලේ, ගංජා වගේ තිබ්බා නම් අපිත් ෆේස්බුක් සාදයක් පවත්වන්නට යන අතරමගදී කියල පත්තරේ යන්න තිබ්බ
    කෙල්ලෙක් දෙන්නෙක් හිටියනම් තව ප්‍රශ්න


    ඒ උනාට සාදයට ආපු ගෑනු පිරිමි මෙච්චරයි කියලා දාල උන් බලාපොරොත්තු වෙන්නේ වෙන දෙයක්..
    ඒ මිඩියා නේ බන් , උසාවි දානවානම් අර වගේ සින් එකක් තමා දාන්න වෙන්නේ නැතුව ඉතින් කොල්ලෝ කෙල්ලෝ සෙට් වෙන්න තහනමක් නෑ නේ . පොඩි කෙල්ලෝ හිටියනම් කෙස් ... ඔය හිරු වගේ නම් කුණු විතරමනේ දාන්නේ
     
    • Like
    Reactions: dilann