Facebook ad සහ YouTube AdSense අතර සම්බන්ධය ගැන?
YT Channel කරන අයගෙන් සහ ඔන්ලයින් මාර්කටින් කරන අයගෙන් පොඩි ගැටළු කිහිපයක් විසදා ගැනීමට උපකාර බලාපොරොත්තු වෙනවා.
01. YouTube Channel වලට විව්ස් ගැනීම සදහා Facebook එකේ ඇඩ් දැමීම YouTube වල නීති
වලට පටහැනි නිසා Channel (AdSense සහිත) එක බෑන් වීමේ ඉඩකඩ වැඩියි කියල මම
අහල තියනවා. ඒක නිසා වෙබ්සයිට් එකක් අටෝගෙන ඒකට වීඩියෝටික දාල ඒ වෙබ්එක
Facebook එකේ ප්රමෝට් කරල ඒ හරහා විව්ස් ගත්තොත් කලින් කියපු විදියෙ අවදානමක්
තියනවාද නැත්නම් අවුලක් වෙන එකක් නැතිද?
02. ස්පෑම් නොවන ආකාරයට Facebook Groups/Pages වල කමෙන්ට් විදියට වීඩියෝ ලින්ක්
දාන්නෙ කොහොමද?
03. US/UK/AUS වගේ රටවල් වලින් මෙම්බර්ස්ල ඇඩ් කරගන්න පුළුවන් විදියට (ඇඩ් දැමීමකින් තොරව) Facebook Groups/Pages කරන්නෙ කොහොමද? VPN එකක් යූස් කරන්න ඕනද?
මේව ගැන දන්න අය මෙතන කියල දෙන්න අපහසුනම් මට පීඑම් එකකින් හරි කියල දෙන්න පුළුවන්ද? ලොකු උදව්වක්