Facebook Ads අවුල

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,670
    23,290
    113
    meka karala balannam bro
    AI walin haduwa ekak aulak nadda? VEO3 wage
    මම හිතන්නෙ නෑ එච්චර සාර්තකයි කියල බන්. දාලම බලන්න. ටිකක් හරි වෙනසක් තියෙයි. උඹ brand එකේ quality maintain කරනවනන් AI දාන්න එපා.
     
    • Like
    Reactions: thelaa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,670
    23,290
    113
    Same, kisima conversation ekak naha. reach ekath madi cost eka wadi

    any updates?
    ------ Post added on Oct 27, 2025 at 4:58 PM
    යලට මහට එන්නෙ බන්. කිසිම ස්ටේබල් ගතියක් නෑ. අනේ මන්ද මොනව කරන්නද කියල.
     
    • Sad
    Reactions: MemoryHacker