Facebook Ads අවුල

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,672
    23,292
    113
    Mata nam Deiyane kiyala Orders enawa ban....

    Meta ads godak weda karanne web eka Target karala ads gahanakota.. mama nam mage business eken 95% sale eka gahanne web eka Target karala gahala... Budiyagena iddith Orders enawa.

    Web ekak nethnam Msg base karala gahuwata me kale msg enawa godaaak adui.

    Speed Yanawa nam TikTok thamai machan hodama. Hodata Content eka minissunta penna damma nam echcharai.. Meta ekata wada wadaa pahasuwen Products wikunanna lesi Tiktok eke...

    Tik Tok eke consistency eka thiya ganna one... Hariyata Audiance ekak hadunama Kalla Mare.... 1 Lak innawa kiyanne godee goda machan.
    බහුතරයක් උන් කියන්නෙ ලංකාවට වෙබ්සයිට් වලින් විතරක් දුවන්න බෑ වට්සැප් ඕනෙ කියලනෙ.
    අනිත් එක COD. ලංකාවෙ උන් ලේසියකට සල්ලි දීලා බඩු ගන් නෑ. COD ම තමයි.
    උඹ වෙබ්සයිට් එකට payment gateway දාලද තියෙන්නෙ?
     
    • Like
    Reactions: Psiko

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,566
    7,891
    113
    Kotahena

    උබලා ගෙ මෙහෙම අහනවා නේද බං?

    මෙකට yes dunnoth එක ung count karanne no විදිහට :lol: no dunnot ඒත් no විදිහට.
    Ithin oka ආවා kiyanne bombayak wage.

    Yes dunnath no dunnath dekama no. උන්ගේ bug එකක්. Notification එකෙන් එනවා යටින් api select කරේ no kiyala.

    ඒ maadiwata මේක screen record කරලා report karannath බැහැ උන්ගේ app eke draw over appa Permission eka request කරලා නෑ. Bug report karana app eheth bugs :lol:

    Kerima ponnayo ටිකක් දාලා තියෙන්නෙ මෙවා develop karanne genz wesige පුතාලා da koheda
     
    Rambo5

    Active member
  • Jun 22, 2014
    276
    203
    43
    Reach තියෙනව සල්ලිත් කැපෙනව ඒත් ගැලපෙන audience එකකට නෙමෙයි reach කරන්නෙ. උන් ගන්නෙ නෑ product එක.
    Behaviours: Engaged shoppers meka daala balanna
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,672
    23,292
    113
    Behaviours: Engaged shoppers meka daala balanna
    Thank you machan

    උබලා ගෙ මෙහෙම අහනවා නේද බං?

    මෙකට yes dunnoth එක ung count karanne no විදිහට :lol: no dunnot ඒත් no විදිහට.
    Ithin oka ආවා kiyanne bombayak wage.

    Yes dunnath no dunnath dekama no. උන්ගේ bug එකක්. Notification එකෙන් එනවා යටින් api select කරේ no kiyala.

    ඒ maadiwata මේක screen record කරලා report karannath බැහැ උන්ගේ app eke draw over appa Permission eka request කරලා නෑ. Bug report karana app eheth bugs :lol:

    Kerima ponnayo ටිකක් දාලා තියෙන්නෙ මෙවා develop karanne genz wesige පුතාලා da koheda
    Facebook app එක ගත්තත් bug ලෝකයක්නෙ බන්. එකක් හරියන්න අප්ඩේට් එකක් එද්දි තව තැනක අලුත් බග් එකක්. මුන් මෙච්චර සල්ලි තියන් මොනව කරනවද මන්ද.
    ------ Post added on Sep 20, 2025 at 9:56 AM
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,474
    7,806
    113
    බහුතරයක් උන් කියන්නෙ ලංකාවට වෙබ්සයිට් වලින් විතරක් දුවන්න බෑ වට්සැප් ඕනෙ කියලනෙ.
    අනිත් එක COD. ලංකාවෙ උන් ලේසියකට සල්ලි දීලා බඩු ගන් නෑ. COD ම තමයි.
    උඹ වෙබ්සයිට් එකට payment gateway දාලද තියෙන්නෙ?
    yes Payhere

    whatsapp ekatada msg ganne
    ow.. TikTok Lag wenawa...
    ------ Post added on Sep 20, 2025 at 1:35 PM
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,636
    2,404
    113
    Dark Side of Earth
    Facebook app එක ගත්තත් bug ලෝකයක්නෙ බන්. එකක් හරියන්න අප්ඩේට් එකක් එද්දි තව තැනක අලුත් බග් එකක්. මුන් මෙච්චර සල්ලි තියන් මොනව කරනවද මන්ද.
    Nikan bug nemei ban thyenne ammata hukana bug

    munge system okkoma complex wadie. whatsapp ekak join karagena ea madiwata.
    deka ekata puuttu karanna gihilla balu poottuwa wage wela.

    ponna pataw tika unta salli ena eka hariyata hadanne na AI passe duwanawada koheda..

    meta business suite eka kiyanne kerima bug godak. ekane hodata thiyenna one
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,378
    12,946
    113
    🤍

    ou bn htta , mage business portfolio ekakata Restriction , disabale wela , e htte thiyana page eka eliyta gannat ba , ekata wena admin la dannat ba , ahanna dihawakuth na
     
    • Sad
    Reactions: FALL3N

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,672
    23,292
    113
    yes Payhere
    වෙබ්සයිට් එක මොකෙන්ද හැදුවෙ? Shopify ද WooCommerce ද?

    Nikan bug nemei ban thyenne ammata hukana bug

    munge system okkoma complex wadie. whatsapp ekak join karagena ea madiwata.
    deka ekata puuttu karanna gihilla balu poottuwa wage wela.

    ponna pataw tika unta salli ena eka hariyata hadanne na AI passe duwanawada koheda..

    meta business suite eka kiyanne kerima bug godak. ekane hodata thiyenna one
    වැඩක් නෑ බන් කියල. ඒක navigate කරන්නම වෙනම දවසක් දෙකක් tutorial බලන්න ඕනෙ.
    ------ Post added on Sep 21, 2025 at 1:03 AM
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,566
    7,891
    113
    Kotahena
    Thank you machan

    Facebook app එක ගත්තත් bug ලෝකයක්නෙ බන්. එකක් හරියන්න අප්ඩේට් එකක් එද්දි තව තැනක අලුත් බග් එකක්. මුන් මෙච්චර සල්ලි තියන් මොනව කරනවද මන්ද.
    ------ Post added on Sep 20, 2025 at 9:56 AM
    කණ palanna හිතෙනව ponnayo ralak දාගෙන developer ලා කියලා ලංකාවේ government job කරන උන් වැඩ කරනවා ඇති ඔයිට වඩා හොඳට.
    අඩු ගානේ meta business suite එකේ message search කරන්න වත් බැහැ යකෝ inbox එකේ keyword ekakin.
    Filter කරොත් load වෙන්නෙත් නෑ. Ponnama app එක playstore වල තියන
     
    • Sad
    Reactions: olu bakka

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,566
    7,891
    113
    Kotahena
    දැන් මොකෝ තත්වෙ කට්ටියගෙ?
    Budget වැඩි කරලා Ai enable කරලා එකකුයි නැති එකකුයි දැම්ම.
    ටිකක් shape

    අර do you want more customers like this කියන එකට yes no මොකුත් denne නෑ. දුන්නම AI එක අනික් පැත්ත learn කරන්නෙ patti හරකෙක් code කරලා තියෙන නිසා yes කරත් no කරත් no ම තමයි එතකොට