ad issue ekak thioynwa wage worldwide
ඔව් බන්.
Facebook Ads වැඩ නැත්තන් Physical Product එකකට Sales ගන්න වෙන මොනවද බන් Online ක්රම?
ad issue ekak thioynwa wage worldwide
Tiktok ads වල performance කොහොමද බන්? කීයක් වගේ දාලා කරන්න පුලුවන්ද?
Whatsapp messages වලට ගෙන්න ගන්න පුලුවන්ද Meta වගේ?
අඩෝ Thank you මචන්. ට්‍රයි එකක් දෙන්න ඕනෙ.
Label danawa machan. Data tika okkoma hambena widiht hadala thiyenne.Facebook eke Ads ubala danakota recommended options enable කරනවද?
AI mode එක දැම්මා නම් lead center එකට ගිහින් උබලට sales ආපුවාම sale එකක් ගියොත් ඒක leads වල converted කියලා දාලා odered කියලා label කරන්න.
එහෙම නොකළොත් AI එකට අඳුනගන්න බැහැ උබට ඇත්තටම sales එන්නේ මොන ජාතියේ උන්ගෙන් ද කියලා. එතකොට තමයි learn කරගන්නේ.
එහෙම නැත්තන් AI off කරලා දාපන්.
හිටි ගමන් නම් බනිනවා තමයි.
මං බැලුවේ budget ඒක දෙකට බෙදලා ඒක campaing එකක් AI දාල run කරන ගමන් අනික් එක normal විදිහට දාගන්න
AI mode eka kiyanne mokdda??Facebook eke Ads ubala danakota recommended options enable කරනවද?
AI mode එක දැම්මා නම් lead center එකට ගිහින් උබලට sales ආපුවාම sale එකක් ගියොත් ඒක leads වල converted කියලා දාලා odered කියලා label කරන්න.
එහෙම නොකළොත් AI එකට අඳුනගන්න බැහැ උබට ඇත්තටම sales එන්නේ මොන ජාතියේ උන්ගෙන් ද කියලා. එතකොට තමයි learn කරගන්නේ.
එහෙම නැත්තන් AI off කරලා දාපන්.
හිටි ගමන් නම් බනිනවා තමයි.
මං බැලුවේ budget ඒක දෙකට බෙදලා ඒක campaing එකක් AI දාල run කරන ගමන් අනික් එක normal විදිහට දාගන්න
AI mode eka kiyanne mokdda??
Advantage+ සීන් එක නේද? දැන් කොහොමත් ඒකෙන් විතරලු දුවන්න පුලුවන්. Creatives තොගයක් එකම ad set එකේ දාන්න කියන එක උන්ගෙ recommendation එක. AI වලින් හරි එක හරි කෙනාට පෙන්නනවලු.Reconmended කියලා වැටෙන මඟුල්
adui adui thm hadala na wage reddaIye kohomada messages adu unada?
tiktok eke ad budget eka per day witharaida danna puluwan?Mata nam Deiyane kiyala Orders enawa ban....
Meta ads godak weda karanne web eka Target karala ads gahanakota.. mama nam mage business eken 95% sale eka gahanne web eka Target karala gahala... Budiyagena iddith Orders enawa.
Web ekak nethnam Msg base karala gahuwata me kale msg enawa godaaak adui.
Speed Yanawa nam TikTok thamai machan hodama. Hodata Content eka minissunta penna damma nam echcharai.. Meta ekata wada wadaa pahasuwen Products wikunanna lesi Tiktok eke...
Tik Tok eke consistency eka thiya ganna one... Hariyata Audiance ekak hadunama Kalla Mare.... 1 Lak innawa kiyanne godee goda machan.