Facebook Ads අවුල

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,665
    23,287
    113
    Guys සති දෙක තුනක ඉඳන් Meta Ads වලින් Sales එන් නෑනෙ. සමහර දවසට මැසේජ් ඇත්තෙත් නෑ. මැසේජ් ආවත් Conversion එක අඩුයි. මේක මට විතරක් තියෙන අවුලක් ද නැත්තන් උඹලටත් මෙහෙමද? මොකක්ද විසඳුම?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,944
    11
    3,450
    113
    අත පය මහන්සි කරලා කෑගහලා මොඩල් කෙනෙක් හයර් කරලා බලන්න රීච් වෙයි.

    BUMP
     
    • Like
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,665
    23,287
    113
    Bump
    Faebook nm kerima scam ekak . Ad walta wiyadam karnwa witharai results na.Bot account walat reach karan nisada dnen na
    Mokakda bn wisaduma. Wena mkkd karanna puluwan apita?

    අත පය මහන්සි කරලා කෑගහලා මොඩල් කෙනෙක් හයර් කරලා බලන්න රීච් වෙයි.

    BUMP
    Ehema modelsla dala karanna puluwan product ekak neme bn
    ------ Post added on Sep 15, 2025 at 7:19 PM
     
    • Like
    Reactions: Bam

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,401
    1
    51,002
    113
    ප*යාගල
    sorry.com
    Mokakda bn wisaduma. Wena mkkd karanna puluwan apita?

    Ehema modelsla dala karanna puluwan product ekak neme bn
    ------ Post added on Sep 15, 2025 at 7:19 PM
    wisdumak nm na bn. puluwn tharam ad run karala test karala best optimzed ad hadganna eka thamai ithin karanna thiyenne
    salli aparade ithin

    FB ads gahanne nathuwa page wala advetisment karala balanna wenasakata ekka
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,665
    23,287
    113
    wisdumak nm na bn. puluwn tharam ad run karala test karala best optimzed ad hadganna eka thamai ithin karanna thiyenne
    salli aparade ithin

    FB ads gahanne nathuwa page wala advetisment karala balanna wenasakata ekka
    ෂේප් එකේ තිබ්බ බන් කලින්. එක පාරට සති තුනකට වගේ කලින් ඉඳන් ඕඩර්ස් නැති තරන් උනා.
    වෙනම පේජ් වලට සල්ලි දීලා වගේ paid post දාගත්තට consistency එකක් නෑනෙ බන්. දැම්ම ගමන් ටිකක් එනව ආයෙ නෑ. ස්ටොක් එහෙම maintain කරන්න පට්ට කරදරයි එහෙම. Organic කියල කරන්න විදිහකුත් නෑනෙ වෙන.

    me tike matat ehemai , ad gahuwata wedak ne results zero, tikttok ad nm ynwa wedi wage
    Tiktok ads වල performance කොහොමද බන්? කීයක් වගේ දාලා කරන්න පුලුවන්ද?
    Whatsapp messages වලට ගෙන්න ගන්න පුලුවන්ද Meta වගේ?

    ------ Post added on Sep 15, 2025 at 8:08 PM
     
    • Like
    Reactions: Tramadol

    Rambo5

    Active member
  • Jun 22, 2014
    276
    203
    43
    matat ehemai. mama hitanne fb eke technical error ekak wage. maasa gaanak idala reach naha . salli kapennt naha
     
    • Like
    Reactions: Tramadol

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,665
    23,287
    113
    matat ehemai. mama hitanne fb eke technical error ekak wage. maasa gaanak idala reach naha . salli kapennt naha
    Reach තියෙනව සල්ලිත් කැපෙනව ඒත් ගැලපෙන audience එකකට නෙමෙයි reach කරන්නෙ. උන් ගන්නෙ නෑ product එක.
     
    • Like
    Reactions: sajith.xp.pk

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,070
    4,172
    113
    Sri Lanka
    Bump
    Faebook nm kerima scam ekak . Ad walta wiyadam karnwa witharai results na.Bot account walat reach karan nisada dnen na

    මේක නම් ඇත්ත. තනිකරම SCAM එකක් Facebook Ads කියන්නෙ.

    Reach තියෙනව සල්ලිත් කැපෙනව ඒත් ගැලපෙන audience එකකට නෙමෙයි reach කරන්නෙ. උන් ගන්නෙ නෑ product එක.
    100%
    ------ Post added on Sep 15, 2025 at 10:57 PM
     
    • Sad
    Reactions: olu bakka

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,352
    12,906
    113
    🤍
    Ado matath ehmai giya sathiye run kara ad ekak ,lifetime budget dala day time eke henama aduwen messages awe , anika e ad ekata kalin sathi walata wada wadi pura budget eka dalat ekka tibbe , kalin sathiwala ehma supiriytam day time eket messg awa .

    Man htwe mata withrak wechch ekak kiyaa
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,329
    2,200
    113
    California
    දැන් උබලට ඕවා එන්නේ නැහැ
    Facebook නම්කිලා professional mode දාගෙන ඔක්කොම ගන්නවා 😂
     
    • Sad
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,665
    23,287
    113
    Ado matath ehmai giya sathiye run kara ad ekak ,lifetime budget dala day time eke henama aduwen messages awe , anika e ad ekata kalin sathi walata wada wadi pura budget eka dalat ekka tibbe , kalin sathiwala ehma supiriytam day time eket messg awa .

    Man htwe mata withrak wechch ekak kiyaa
    Worldwide සිද්දියක් වගේ බන්. වෙන රටවල උනුත් කියනව දැක්ක.

    products ganna salli nethi cn ekak thiyenwa wage ne minissunta....conversion adui thamai..
    මටත් ඕක හිතුන. ඒත් මේක එක පාරටම උනේ සති කීපෙකට කලින්.
    ------ Post added on Sep 16, 2025 at 1:49 AM