Facebook Ads දැන් එන්න එන්න අවුල්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ඉස්සර වගේ නොවෙයි . ඉස්සර ඇඩ් එකක් ඩොලර් 100 වගේ වියදම් කරලා සතියකට දැම්මොත් අඩුම තරමේ සතියකට රුපියල් ලක්ෂ 3 හෝ 4 ක් වත් හොයනවා. දැන් ෆේස්බුක් ඇඩ්ස් වල කිසිම රිච් එකක් නැහැ.

    මගේ මේ දවස් ටිකට ඩොලර් 50ක් කැපුනා. කිසිම ලයික් එකක් Inquiry එකක්වත් නැතිව. සහෝදරවරුනි . පොඩ්ඩක් ෆේස්බුක් ඇඩ්ස් Specialist ල එන්න කෝ . මේ ගැන කතා කිරීම ගොඩක් කාලෝචිත වෙයි.
     
    • Wow
    Reactions: laklux

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඔව් ඕක ගොඩක් ෆෝරම්ස් වල තියෙනවා
    දැන් වැඩක් නැ වගේ බුකියේ ඇඩ් දාල
    උන් එක්කෝ මොකක් හරි ටෙස්ට් කරනවා මේ දවස් වල
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,356
    517
    113
    In my studio
    ඉස්සර වගේ නොවෙයි . ඉස්සර ඇඩ් එකක් ඩොලර් 100 වගේ වියදම් කරලා සතියකට දැම්මොත් අඩුම තරමේ සතියකට රුපියල් ලක්ෂ 3 හෝ 4 ක් වත් හොයනවා. දැන් ෆේස්බුක් ඇඩ්ස් වල කිසිම රිච් එකක් නැහැ.

    මගේ මේ දවස් ටිකට ඩොලර් 50ක් කැපුනා. කිසිම ලයික් එකක් Inquiry එකක්වත් නැතිව. සහෝදරවරුනි . පොඩ්ඩක් ෆේස්බුක් ඇඩ්ස් Specialist ල එන්න කෝ . මේ ගැන කතා කිරීම ගොඩක් කාලෝචිත වෙයි.
    monada sell karanne? :P
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    ඉස්සර වගේ නොවෙයි . ඉස්සර ඇඩ් එකක් ඩොලර් 100 වගේ වියදම් කරලා සතියකට දැම්මොත් අඩුම තරමේ සතියකට රුපියල් ලක්ෂ 3 හෝ 4 ක් වත් හොයනවා. දැන් ෆේස්බුක් ඇඩ්ස් වල කිසිම රිච් එකක් නැහැ.

    මගේ මේ දවස් ටිකට ඩොලර් 50ක් කැපුනා. කිසිම ලයික් එකක් Inquiry එකක්වත් නැතිව. සහෝදරවරුනි . පොඩ්ඩක් ෆේස්බුක් ඇඩ්ස් Specialist ල එන්න කෝ . මේ ගැන කතා කිරීම ගොඩක් කාලෝචිත වෙයි.
    Ladies clothes thamai kawe market eka
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ඉස්සර වගේ නොවෙයි . ඉස්සර ඇඩ් එකක් ඩොලර් 100 වගේ වියදම් කරලා සතියකට දැම්මොත් අඩුම තරමේ සතියකට රුපියල් ලක්ෂ 3 හෝ 4 ක් වත් හොයනවා. දැන් ෆේස්බුක් ඇඩ්ස් වල කිසිම රිච් එකක් නැහැ.

    මගේ මේ දවස් ටිකට ඩොලර් 50ක් කැපුනා. කිසිම ලයික් එකක් Inquiry එකක්වත් නැතිව. සහෝදරවරුනි . පොඩ්ඩක් ෆේස්බුක් ඇඩ්ස් Specialist ල එන්න කෝ . මේ ගැන කතා කිරීම ගොඩක් කාලෝචිත වෙයි.
    Mata issellama kiyapan uba $100 ad walata spend karala eken $1500k hewwe kohomada kiyala😂
     
    • Haha
    Reactions: Ragna_SL