මම දැන් දවස් දෙකක ඉදලා මගේ අලුත් බිස්නස් එකේ ෆේස්බුක් පේජ් එක අප් කර ගන්න ට්‍රයි එකක් දෙනවා. පේජ් එකත් Boost එකක් දැම්මා. පෝස්ට් දෙකකුත් Boost කළා. Ads දෙකම Approve වුනා. ඒත් මචංලා දැන් දවස් දෙකක් තිස්සේ එක රීච් එකක්වත් නෑනේ. දන්න කෙනෙක් මට පොඩ්ඩක් උදව්වක් කරන්න මේක ගොඩදා ගන්න.
මේ පළවෙනි ඇඩ් එක. ඒක දාලා දැන් දවස් දෙකක් වෙනවා.
මේ පේජ් එක ප්‍රොමෝට් කරන්න දාපු එක. ඒක දැම්මේ Ads Manager එක හරහා.
මචන්ලා මට කවුරුහරි මේක ගොඩ දාගන්න උදව්වක් දියල්ලා. 15 වෙනිදා බිස්නස් එක පටන්ගන්න තියෙනවා.