Facebook Ads ප්‍රශ්නයක්.

sanjeewa.per85

Well-known member
  • Sep 7, 2020
    121
    350
    63
    Sri Lanka
    මම දැන් දවස් දෙකක ඉදලා මගේ අලුත් බිස්නස් එකේ ෆේස්බුක් පේජ් එක අප් කර ගන්න ට්‍රයි එකක් දෙනවා. පේජ් එකත් Boost එකක් දැම්මා. පෝස්ට් දෙකකුත් Boost කළා. Ads දෙකම Approve වුනා. ඒත් මචංලා දැන් දවස් දෙකක් තිස්සේ එක රීච් එකක්වත් නෑනේ. දන්න කෙනෙක් මට පොඩ්ඩක් උදව්වක් කරන්න මේක ගොඩදා ගන්න.

    Screenshot 2023-07-06 221833.png

    මේ පළවෙනි ඇඩ් එක. ඒක දාලා දැන් දවස් දෙකක් වෙනවා.

    Screenshot 2023-07-06 222206.png

    මේ පේජ් එක ප්‍රොමෝට් කරන්න දාපු එක. ඒක දැම්මේ Ads Manager එක හරහා.

    මචන්ලා මට කවුරුහරි මේක ගොඩ දාගන්න උදව්වක් දියල්ලා. 15 වෙනිදා බිස්නස් එක පටන්ගන්න තියෙනවා.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,927
    1
    12,235
    113
    අදාළ නෑ නේ
    aren't they supposed to bring you views or likes? don't they have analytics on how many people were shown the advert or something?
    btw I'm merely asking out of curiosity. I don't have a clue about facebook advertising
    hope you get this thing sorted out
    good luck
     
    • Love
    Reactions: sanjeewa.per85

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,220
    113
    ප*යාගල
    sorry.com
    Age gap eka wdi nadda 18 - 65+ kiyanne patta size audience eka.
    audience limit karanna 18-55 wage. commercial page ekak nm buying power thyna age group ekak target karanna. 18-45 wage. anikwa nodanimi
     
    sanjeewa.per85

    Well-known member
  • Sep 7, 2020
    121
    350
    63
    Sri Lanka
    Audience eka define krddi broad or narrow natuwa middle wuna da?
    Daily budget eka too low wunamat ohoma wenawa. Keywords walata bid wenne na.

    Large Audience එකක් හදලා නෑ මචන්. Daily Budget එක 8 ක් වගේ දාලා තියෙන්නේ.

    Screenshot 2023-07-07 213505.png

    Audience eka define krddi broad or narrow natuwa middle wuna da?
    Daily budget eka too low wunamat ohoma wenawa. Keywords walata bid wenne na.
    Age range ekath 18-30 adu kala machan. Eth thawama meka reach wenne naa. Ada dawasath iwarai. :confused:
    ------ Post added on Jul 7, 2023 at 9:39 PM
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Large Audience එකක් හදලා නෑ මචන්. Daily Budget එක 8 ක් වගේ දාලා තියෙන්නේ.

    View attachment 209454

    Age range ekath 18-30 adu kala machan. Eth thawama meka reach wenne naa. Ada dawasath iwarai. :confused:
    ------ Post added on Jul 7, 2023 at 9:39 PM
    owa nan hari.

    select karapu post eka tianwane? boost wenna select karapu eka
    start date end date hariyata tianwadA?
    placements click karama place wena hati pennanawada baluwada
    ads walata scheduling mkt watila nane?
    Ad manager eken baladdi owa balanna puluwn.

    + eka digata dawask wage balanna mkt wenas krn natuwa.. updates dammot aya mula idan oya process eka run wenawa.

    oya mkt awlk nattan budgetr ekai audience ekai awlk na, run wenna ona...
     
    sanjeewa.per85

    Well-known member
  • Sep 7, 2020
    121
    350
    63
    Sri Lanka
    owa nan hari.

    select karapu post eka tianwane? boost wenna select karapu eka
    start date end date hariyata tianwadA?
    placements click karama place wena hati pennanawada baluwada
    ads walata scheduling mkt watila nane?
    Ad manager eken baladdi owa balanna puluwn.

    + eka digata dawask wage balanna mkt wenas krn natuwa.. updates dammot aya mula idan oya process eka run wenawa.

    oya mkt awlk nattan budgetr ekai audience ekai awlk na, run wenna ona...
    start date end date hariyata tianwadA?

    ඔව් මචන් සති දෙකක් රන් වෙන්න දාලා තියෙන්නේ. start date එකයි end date එකයි ති‍යෙනවා.

    placements click karama place wena hati pennanawada baluwada

    මේක නම් මට ටිකක් පැහැදිලි මදි මචන්. පොඩ්ඩක් බලපන් මේක හරිද කියලා.

    Screenshot 2023-07-07 221717.png

    Screenshot 2023-07-07 221747.png

    ads walata scheduling mkt watila nane?

    මේ කියන්නේ මොකක්ද මචන්? මම මේ ගැන නම් වැඩිය දන්නේ නෑ.
     
    Last edited:

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    start date end date hariyata tianwadA?

    ඔව් මචන් සති දෙකක් රන් වෙන්න දාලා තියෙන්නේ. start date එකයි end date එකයි ති‍යෙනවා.

    placements click karama place wena hati pennanawada baluwada

    මේක නම් මට ටිකක් පැහැදිලි මදි මචන්

    ads walata scheduling mkt watila nane?

    මේ කියන්නේ මොකක්ද මචන්? මම මේ ගැන නම් වැඩිය දන්නේ නෑ.
    AD eka edit krddi placements kyala ekk tianawa. Ad eke text eka ehema danna tiana thana.. ඒක Click karama ad eka than than wala Place wena hati pennanawa.

    Aya budged eka set eka thana or, dates set karana thana tianawa schedule krnna. Me dawase idn dawas 7k run wenna, or udeta රු. Wenna දවල්ට run වෙන්න වගේ දාන්න.

    Ewa Poddk balanna kyala qwwe. Ad manager eke tama oka nan tienne mn hitanne. Nkn page ekenma daddi natuwa ati.

    Edit krn natuwa eka digata 24H tibbada?
     
    • Love
    Reactions: sanjeewa.per85

    sanjeewa.per85

    Well-known member
  • Sep 7, 2020
    121
    350
    63
    Sri Lanka
    AD eka edit krddi placements kyala ekk tianawa. Ad eke text eka ehema danna tiana thana.. ඒක Click karama ad eka than than wala Place wena hati pennanawa.

    Aya budged eka set eka thana or, dates set karana thana tianawa schedule krnna. Me dawase idn dawas 7k run wenna, or udeta රු. Wenna දවල්ට run වෙන්න වගේ දාන්න.

    Ewa Poddk balanna kyala qwwe. Ad manager eke tama oka nan tienne mn hitanne. Nkn page ekenma daddi natuwa ati.

    Edit krn natuwa eka digata 24H tibbada?
    Screenshot 2023-07-07 221717.png

    Screenshot 2023-07-07 221747.png

    පොඩ්ඩක් මේක බලන්න මචන්. මම හිතන්නේ වැඩේ හරියට කරලා තියෙනවා.
     
    • Like
    Reactions: batwise

    sanjeewa.per85

    Well-known member
  • Sep 7, 2020
    121
    350
    63
    Sri Lanka
    mkt awlk pen na itn. ane mnda... mkt update ekk nokara 24H tibba nan result ekk enna ona oya widihata.

    බලමු මචන්. මේ තුන්වෙනි දවස. හෙටත් ඉදලා බලමු.

    මට මේ දවස් වල ටිකක් වැඩ වලදී අවුල්. කේන්දර කොලේ බලාගන්න වෙනවා. :lol:
     
    • Haha
    Reactions: batwise