ServicesUba monawada karanne service ekak da products da?
melo rahak na ban. ena traffic eka wunath worth na.
දැන් මිනිස්සු සල්ලි වියදම් කරන්න ලෑස්ති නැහැ
ඒක තමයි මට නම් පෙනුනේ
yes. video add ekak gahuwa. eka order ekak naha.msg nam awa heta hutaha maarak.. minisu buy karanne naha. aparade mage $20
7000 එක ගර්මන්ට් එකෙන් ගන්නේ 1500 ට නේ, ඉතින් පුළුවන්Womens clothing karana un kohoma survive wenawada manda bn unge dn adumak Rs.7000-8000. E unata gema gahanawa.
Production Cost ඔය වගේ තමයි ඒත් Photoshoot කරල ඇඩ් වලට, packaging වලට වියදම් කරද්දි එකකට Rs.2500 විතර සෙට් වෙනව. ඒක නෙමෙයිනෙ වැඩේ මිනිස්සු රු.7000 දීලා ගන්නවනෙ. දවසට කෑලි 100-200 යවනව සමහර පොඩි බිස්නසුත්.7000 එක ගර්මන්ට් එකෙන් ගන්නේ 1500 ට නේ, ඉතින් පුළුවන්
mage relative kenek denim gahanawa. online page eken thamai promote karnne. patta salli ban. followers hadunata passe ads gahanna onith na.Production Cost ඔය වගේ තමයි ඒත් Photoshoot කරල ඇඩ් වලට, packaging වලට වියදම් කරද්දි එකකට Rs.2500 විතර සෙට් වෙනව. ඒක නෙමෙයිනෙ වැඩේ මිනිස්සු රු.7000 දීලා ගන්නවනෙ. දවසට කෑලි 100-200 යවනව සමහර පොඩි බිස්නසුත්.
ඔව් බන් ඒ උනාට කරන්න ගියාම එහෙම හම්බෙන්නෙත් නෑ. තනි luck එකටද මන්ද මේවා වැඩ කරන්නෙ.mage relative kenek denim gahanawa. online page eken thamai promote karnne. patta salli ban. followers hadunata passe ads gahanna onith na.
මට හිතෙනවා කරලා බලන්න.. අපේ design වලට මහන supplier ල සෙට් කරගන්න පුළුවන්ද පමුණුවෙන්?ඔව් බන් ඒ උනාට කරන්න ගියාම එහෙම හම්බෙන්නෙත් නෑ. තනි luck එකටද මන්ද මේවා වැඩ කරන්නෙ.
පමුණුවෙ ඉන්නෙ 8 පාස් වෙළෙන්දො බන් උන් ඕවා දන්නෙ නෑ.මට හිතෙනවා කරලා බලන්න.. අපේ design වලට මහන supplier ල සෙට් කරගන්න පුළුවන්ද පමුණුවෙන්?
බොහොම ස්තූතියි වේලාව අරගෙන උත්තර දුන්නාටපමුණුවෙ ඉන්නෙ 8 පාස් වෙළෙන්දො බන් උන් ඕවා දන්නෙ නෑ.
පොඩි ගාමන්ට් සෙට් කරගන්න ඕනෙ.
ඊට පස්සෙ ඩිසයින් හොයාගෙන ඒවට හරියන රෙදි හොයල ගන්න ඕනෙ.
ඊට පස්සෙ ඩිසයින් වලට පැටර්න් හදවන්න ඕනෙ.
ඊට පස්සෙ රෙදි & පැටර්න්ස් ගාමන්ට් වලට යවල මස්සවගන්න ඕනෙ.
සමහර වෙලාවට ගාමන්ට් එකෙන් රෙදි කපන්නෙ නෑ.
එහෙම උනොත් රෙදියි පැටර්න් එකයි රෙදි කපන තැනකට යවල කපල ඊට පස්සෙ කපපු රෙදි තමයි ගාමන්ට් එකට යවන්න ඕනෙ.
ඊට පස්සෙ ඉතින් ෆොටෝ ෂූට් කරනවනන් මොඩ්ල්ස්ලා හොයන්න ඕනෙ.
ෆොටොග්රැෆර්ස්ලා හොයන්න ඕනෙ.
ස්ටුඩියෝ හොයන්න ඕනෙ.
හැමෝම එහෙම කළොත් shovel ගන්න එවුන් නැති වෙයිනේWe should not try to dig gold. instead we should sell shovels
hamoma ehma kranne naneහැමෝම එහෙම කළොත් shovel ගන්න එවුන් නැති වෙයිනේ
