Facebook Ads වලට මේ මාසෙ පේමන්ට් එක යන්නෙ නැහැ, FriMi card එකෙනුත් බෑ, ComBank Flash card එකෙනුත් බෑ, Paypal එක හරහා බැලුව එකත් බෑ.
Card වලින් payment කරද්දි ෆේස්බුක් එකේ "Payment was successful" කියල ආවට ආයිත් ගිහින් බැලුවම Payment එක වෙලා නැහැ.
පොඩ්ඩක් බලල මේකට රිප්ලයි කරන්න හැමෝටම මෙහෙමද බලන්න.