ෆේස්බුක් බූස්ට් වලට කාඩ් පේමන්ට් බෑ කියන්නේ

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,241
    8,253
    113
    M-Town
    ෆේස්බුක් බූස්ට් වලට කාඩ් පේමන්ට් බෑ කියන්නේ ඇත්තද?
    අරිනවා කියලා මෙහෙමත් අරිනවද ඕයි.



    ලංකාවේ බැංකු වල transaction monthly limit එක 200 usd දක්වා අඩු කර ඇති බව ඔබ දැනුවත්ද...

    ඒ කියන්නේ ඔබගේ credit/debit card හරහා විදේශයට ගෙවීම් කරන. ඩොලර් වලින්...

    උදාහරණයක් විදියට facebook ads payemnt,hosting server වලට කරන ගෙවීම් වගේ දේවල් වගේම පිටරට වෙබ් අඩවි වලින් order කරන බඩු වලට dollor 200 ට වඩා මාසෙකට වියදම් කරන්න බෑ...

    එහෙම වියදම් කරනවනම් ඔයා ලග බිස්නස් bank account එකක් තියෙන්න ඔනී...
    ඒකට br හෝ pvt ltd කියන ආයතනයක් වශයෙන් ලියාපදිංචි වෙලා තියෙන්න ඕනි...

    මේක කරලා තියේන්නේ ලංකාවේ සල්ලි ඩොලර් විදියට වෙන රට වලට යන එක නවත්තන්නලු....

    තවම සාමාන්‍ය මනුස්සයෙක්ට බිස්නස් br එකක් හරි pvt ltd හරි නැත්තම් online payment එකක්වත් ගන්න බැරි මේ රටේ..Online payment gateway ගත්තත් commission එකක් කපාගන්න මේ රටේ...

    ඩිජිටල් ඇමැතිවරු වගේම 08 පාස් හරක් ටිකකට රට කරන්න දීලා බලන් ඉන්න උඹලා වගේම අපිට ජය..

    රටක් විදියට අපි අසාර්ථක වෙලා ඉවරයි බන් දැනටමත්....
     
    Last edited:
    • Haha
    Reactions: Identity

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    බලමු.දවස් දෙක තුනකට සැරයක් සල්ලි කැපෙන්නේ.අද සල්ලි කැපුනේ නෑ තවම.දැනුවත් කරන්නම්.
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,241
    8,253
    113
    M-Town
    IMG-20210818-WA0205.jpg
     
    • Sad
    Reactions: saja

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    ado math dakka bung dala thiyanawa. hosting tikath kela weiyi da manda renew karannath thiyanawa
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඔබට තේරුනාද ඔබ කල පව් දුර දිග නොබලා?
    මුන්ට තම්බින්ට දෙමළුන්ට ගහන්න පොල් ලෙල්ලක් හරි කමක් නැති ලයින් ඒකක් නෙ ආවෙ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඩොලර් ටික නැතිවෙන එකට පුදුම වෙන්ඩ දෙයක් නැනෙ..ඩොලර් වලින් බුස්ට් කරනව රුපියල් හොයන්ඩ, ඒකත් හම්බෙනවනම් බැරියයි මහ ගොඩක්, 🤣🤣🤣🤣
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ඩොලර් ටික නැතිවෙන එකට පුදුම වෙන්ඩ දෙයක් නැනෙ..ඩොලර් වලින් බුස්ට් කරනව රුපියල් හොයන්ඩ, ඒකත් හම්බෙනවනම් බැරියයි මහ ගොඩක්, 🤣🤣🤣🤣
    උබ රාජපක්ශගෙ පුක ලෙව කකා සොච්චම් පඩියක් හෙව්වට ලන්කාවෙ දැන් ගොඩක් බිස්නස් ෆේස්බුක් බූස්ට් කරල තමයි ඇඩ්වරටයිස් කරන්නෙ 😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,647
    100,907
    113
    sirawata da kiyane ? mokkda bank eka
    sampath වෙන්න ඕනි. ඌ මගෙන් ඇහුවෙ මගෙත් එහෙම උනාද කියල. මගෙ කැපෙන්න තියෙන්නෙ 31. එදාට තමා මට කන්ෆර්ම් කරගන්න වෙන්නෙ. මම උට කිව්වෙ බෑන්ක් එකට කතා කරල බලන්න කියල. ගොඩක් දුරට මොනව හරි ටෙක්නිකල් ෆෝල්ට් එකක් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට VISA නෙට්වර්ක් එකේ අවුලක් වෙන්නත් පුළුවන්.

    P.S - Google Ads payment වගයක් කැන්සල් වෙලා තියෙනව තව එකෙක්ගෙ.
     

    Sen-lu

    Well-known member
  • ඩොලර් ටික නැතිවෙන එකට පුදුම වෙන්ඩ දෙයක් නැනෙ..ඩොලර් වලින් බුස්ට් කරනව රුපියල් හොයන්ඩ, ඒකත් හම්බෙනවනම් බැරියයි මහ ගොඩක්, 🤣🤣🤣🤣
    උඹ නන්දසේනද කියලත් වෙලාවකට හිතෙනවා බං.
     
    • Haha
    Reactions: Identity

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඔබට තේරුනාද ඔබ කල පව් දුර දිග නොබලා?
     
    • Haha
    Reactions: Identity