ෆේස්බුක් බූස්ට් වලට කාඩ් පේමන්ට් බෑ කියන්නේ

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,241
    8,255
    113
    M-Town
    ලංකාවේ බැංකු වල transaction monthly limit එක 200 usd දක්වා අඩු කර ඇති බව ඔබ දැනුවත්ද...

    ඒ කියන්නේ ඔබගේ credit/debit card හරහා විදේශයට ගෙවීම් කරන. ඩොලර් වලින්...

    උදාහරණයක් විදියට facebook ads payemnt,hosting server වලට කරන ගෙවීම් වගේ දේවල් වගේම පිටරට වෙබ් අඩවි වලින් order කරන බඩු වලට dollor 200 ට වඩා මාසෙකට වියදම් කරන්න බෑ...

    එහෙම වියදම් කරනවනම් ඔයා ලග බිස්නස් bank account එකක් තියෙන්න ඔනී...
    ඒකට br හෝ pvt ltd කියන ආයතනයක් වශයෙන් ලියාපදිංචි වෙලා තියෙන්න ඕනි...

    මේක කරලා තියේන්නේ ලංකාවේ සල්ලි ඩොලර් විදියට වෙන රට වලට යන එක නවත්තන්නලු....

    තවම සාමාන්‍ය මනුස්සයෙක්ට බිස්නස් br එකක් හරි pvt ltd හරි නැත්තම් online payment එකක්වත් ගන්න බැරි මේ රටේ..Online payment gateway ගත්තත් commission එකක් කපාගන්න මේ රටේ...

    ඩිජිටල් ඇමැතිවරු වගේම 08 පාස් හරක් ටිකකට රට කරන්න දීලා බලන් ඉන්න උඹලා වගේම අපිට ජය..

    රටක් විදියට අපි අසාර්ථක වෙලා ඉවරයි බන් දැනටමත්....

    Copied
     

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    ඩොලර් ටික නැතිවෙන එකට පුදුම වෙන්ඩ දෙයක් නැනෙ..ඩොලර් වලින් බුස්ට් කරනව රුපියල් හොයන්ඩ, ඒකත් හම්බෙනවනම් බැරියයි මහ ගොඩක්, 🤣🤣🤣🤣
    මේ වගේම තමා මුගෙ මහ එකත් හිතන් ඉන්නව ඇත්තෙ...ඉතින් හිතාගනිල්ලකො🤣🤣🤣🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,196
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම වියදම් කරනවනම් ඔයා ලග බිස්නස් bank account එකක් තියෙන්න ඔනී...
    ඒකට br හෝ pvt ltd කියන ආයතනයක් වශයෙන් ලියාපදිංචි වෙලා තියෙන්න ඕනි...

    Business එකක් නං කරන්නෙ අනිවා business account එකක්, registration එකක් තියෙන්න ඕනනෙ. ඒක තමයි හරි විදිය.

    මොකක්ද ඕකෙ වරද?
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    Domain eka renew කරගන්න බැරුව ගියානෙ සිංහලු යාලුවෙක්ගෙ සම්පත් කාඩ් එකකින් කරගත්තෙ