ෆේස් බුක් උන් මිනිස්සුන්ව ඇඩික්ට් කරගන්න නෙ ට්‍රයි කරන්නෙ.
මේ ලඟදි ඉඳල ඇප් එකේ පොඩි වෙනසක් කරල.
කලින් වීඩියෝ ප්ලේ කරන්න වීඩියෝ එක ක්ලික් කරන්න ඕනෙ.ඒත් දැන් වෝල් එකේ පහලට යද්දි වීඩියෝ ප්‍රිවීව් වෙනව.(නිකන්ම ප්ලේ වෙන්න ගන්නව).මේකට දන්නෙම නැතුව ඇඩික්ට් වෙනව.ඩේටත් කැපෙනව දන්නෙම නැතුව.මේක ඕෆ් කරන්න බෑ.ඔටෝ ප්ලේ නෙවෙයි.

Last edited: