මචන්ලා මට Facebook Banner කිහිපයක් හදා ගන්න ඕනේ අඩු මිල ගනම් වලට කරලා දෙන්න පුළුවන් කෙනක් ඉන්නවා නම් මට P.M එකක් දානවා ද
මට සාමාන්‍ය එකකට RS 500 - 1000 වගේ වියදම් කරන්න පුළුවන්.
මට සාමාන්‍ය එකකට RS 500 - 1000 වගේ වියදම් කරන්න පුළුවන්.
Ane ban okawa form karanna epa. Itapase thread ekak daawi methana wuge hosting komada kaley, free support komada dunne, Free aran kattiya wuta pukey ariye komada etc etc.ඔබ දන්නා කිසිම දෙයක් නිකන් කරන්න එපා.
ඔබ වෙන කෙනෙක් ගෙන් දෙයක් කර ගන්නවා නම් එකේ නියම වටිනාකම ගෙවන්න.
දෙකයි පනහට කර ගන්න යන්න එපා.
මචන්ලා මට Facebook Banner කිහිපයක් හදා ගන්න ඕනේ අඩු මිල ගනම් වලට කරලා දෙන්න පුළුවන් කෙනක් ඉන්නවා නම් මට P.M එකක් දානවා ද
Karala dennam ekak 400 ganeමට සාමාන්‍ය එකකට RS 500 - 1000 වගේ වියදම් කරන්න පුළුවන්.
Ela kollek bro pattaනිකං කරලා දෙන්නම් පොඩි ඒවා නං
Salli nemwey ban hamademaඔබ දන්නා කිසිම දෙයක් නිකන් කරන්න එපා.
ඔබ වෙන කෙනෙක් ගෙන් දෙයක් කර ගන්නවා නම් එකේ නියම වටිනාකම ගෙවන්න.
දෙකයි පනහට කර ගන්න යන්න එපා.
Uba paduwe hitahanAne ban okawa form karanna epa. Itapase thread ekak daawi methana wuge hosting komada kaley, free support komada dunne, Free aran kattiya wuta pukey ariye komada etc etc.
5 wadiy 1 ok
ela
elaBump
ela
නිකන් එපා සල්ලි දෙන්නම්නිකං කරලා දෙන්නම් පොඩි ඒවා නං
මම කාගෙන්වත් නිකන් වැඩ අරගෙන නෑ එහෙම කරගන්න එක අවුල් කියලා දන්නවාඔබ දන්නා කිසිම දෙයක් නිකන් කරන්න එපා.
ඔබ වෙන කෙනෙක් ගෙන් දෙයක් කර ගන්නවා නම් එකේ නියම වටිනාකම ගෙවන්න.
දෙකයි පනහට කර ගන්න යන්න එපා.
මම ෆ්‍රී ඉල්ලුවේ නෑ මචන්Ane ban okawa form karanna epa. Itapase thread ekak daawi methana wuge hosting komada kaley, free support komada dunne, Free aran kattiya wuta pukey ariye komada etc etc.
ok
elaබම්ප්
elaBump
ඔයා කරනවා නම් 400 වඩා දෙන්නම්Karala dennam ekak 400 gane
Ela kollek bro patta
Salli nemwey ban hamadema
Uba paduwe hitahan
Uba uge thread nobala hitahanko iwarne
5 wadiy 1 ok
------ Post added on May 27, 2022 at 8:14 PM
paint.net Software එකෙන් හැදුවා එත් වෙලාව මදි එක කරන්නයි අනිත් වැඩ කරන්නයි එකයි වැඩේට වෙනම කෙනක් හොයගන්න බැලුවේ.canva eken onama kenekuta lesiyenma hadaganna puluwan bn
මම බලෙන් කරන්න කිව්වේ නැනේ කාටවත් කරන අය ඉන්නවා නම් P.M කරන්න කියලා කිව්වේ. ඉතින් එහෙම ගොඩක් අය මට P.M කළාyako mama gtaphic karanne na
eth 500 ta ban software ekak open karanneth na mama nam
haමම බලෙන් කරන්න කිව්වේ නැනේ කාටවත් කරන අය ඉන්නවා නම් P.M කරන්න කියලා කිව්වේ. ඉතින් එහෙම ගොඩක් අය මට P.M කළා
fiverr ඉන්දියන් උන් ලොකු project කරන්නෙ 5-20$ අතර අනාත සින්හලුන්ට කොහෙන්ද ඉතින් orderseth 500 ta ban software ekak open karanneth na mama nam
ඉන්දියන් කාරයෝ පට්ට හිගන්නෝ මම වැඩක් කර ගත්තා එකෙක් ට කියලා $ 50 කට ඌ පස්සේ මගෙන් තව $ 25 ඉල්ලනවා හදපු එක කඩලා ගත්තේ ඌ අන්තිමේ මගෙන් සල්ලි fiver එකට කිව්වා උන් කිව්වා කරන්න දෙයක් නෑ කියලා උන්ට.fiverr ඉන්දියන් උන් ලොකු project කරන්නෙ 5-20$ අතර අනාත සින්හලුන්ට කොහෙන්ද ඉතින් orders![]()