Facebook Banner අඩු මිලට කරලා දෙන කෙනක් ඉන්නවා ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    මචන්ලා මට Facebook Banner කිහිපයක් හදා ගන්න ඕනේ අඩු මිල ගනම් වලට කරලා දෙන්න පුළුවන් කෙනක් ඉන්නවා නම් මට P.M එකක් දානවා ද

    මට සාමාන්‍ය එකකට RS 500 - 1000 වගේ වියදම් කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: kinkon and HAneo

    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    619
    492
    63
    ඔබ දන්නා කිසිම දෙයක් නිකන් කරන්න එපා.
    ඔබ වෙන කෙනෙක් ගෙන් දෙයක් කර ගන්නවා නම් එකේ නියම වටිනාකම ගෙවන්න.
    දෙකයි පනහට කර ගන්න යන්න එපා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,676
    75,749
    113
    ඔබ දන්නා කිසිම දෙයක් නිකන් කරන්න එපා.
    ඔබ වෙන කෙනෙක් ගෙන් දෙයක් කර ගන්නවා නම් එකේ නියම වටිනාකම ගෙවන්න.
    දෙකයි පනහට කර ගන්න යන්න එපා.
    Ane ban okawa form karanna epa. Itapase thread ekak daawi methana wuge hosting komada kaley, free support komada dunne, Free aran kattiya wuta pukey ariye komada etc etc.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,977
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන්ලා මට Facebook Banner කිහිපයක් හදා ගන්න ඕනේ අඩු මිල ගනම් වලට කරලා දෙන්න පුළුවන් කෙනක් ඉන්නවා නම් මට P.M එකක් දානවා ද
    මට සාමාන්‍ය එකකට RS 500 - 1000 වගේ වියදම් කරන්න පුළුවන්.
    Karala dennam ekak 400 gane
    නිකං කරලා දෙන්නම් පොඩි ඒවා නං
    Ela kollek bro patta
    ඔබ දන්නා කිසිම දෙයක් නිකන් කරන්න එපා.
    ඔබ වෙන කෙනෙක් ගෙන් දෙයක් කර ගන්නවා නම් එකේ නියම වටිනාකම ගෙවන්න.
    දෙකයි පනහට කර ගන්න යන්න එපා.
    Salli nemwey ban hamadema
    Ane ban okawa form karanna epa. Itapase thread ekak daawi methana wuge hosting komada kaley, free support komada dunne, Free aran kattiya wuta pukey ariye komada etc etc.
    Uba paduwe hitahan
    Uba uge thread nobala hitahanko iwarne

    5 wadiy 1 ok
    ------ Post added on May 27, 2022 at 8:14 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ela
    ela
    ela
    නිකං කරලා දෙන්නම් පොඩි ඒවා නං
    නිකන් එපා සල්ලි දෙන්නම්
    ඔබ දන්නා කිසිම දෙයක් නිකන් කරන්න එපා.
    ඔබ වෙන කෙනෙක් ගෙන් දෙයක් කර ගන්නවා නම් එකේ නියම වටිනාකම ගෙවන්න.
    දෙකයි පනහට කර ගන්න යන්න එපා.
    මම කාගෙන්වත් නිකන් වැඩ අරගෙන නෑ එහෙම කරගන්න එක අවුල් කියලා දන්නවා
    Ane ban okawa form karanna epa. Itapase thread ekak daawi methana wuge hosting komada kaley, free support komada dunne, Free aran kattiya wuta pukey ariye komada etc etc.
    මම ෆ්‍රී ඉල්ලුවේ නෑ මචන්
    ok
    බම්ප්
    ela
    ela
    Karala dennam ekak 400 gane

    Ela kollek bro patta

    Salli nemwey ban hamadema

    Uba paduwe hitahan
    Uba uge thread nobala hitahanko iwarne

    5 wadiy 1 ok
    ------ Post added on May 27, 2022 at 8:14 PM
    ඔයා කරනවා නම් 400 වඩා දෙන්නම්

    canva eken onama kenekuta lesiyenma hadaganna puluwan bn
    paint.net Software එකෙන් හැදුවා එත් වෙලාව මදි එක කරන්නයි අනිත් වැඩ කරන්නයි එකයි වැඩේට වෙනම කෙනක් හොයගන්න බැලුවේ.

    මට කිහිප දෙනෙක් ම Msg කරලා තිබ්බ ඒ හැමෝටම කියලා කරගන්න හිතුවේ. Thank You Hamotama.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    yako mama gtaphic karanne na

    eth 500 ta ban software ekak open karanneth na mama nam
    මම බලෙන් කරන්න කිව්වේ නැනේ කාටවත් කරන අය ඉන්නවා නම් P.M කරන්න කියලා කිව්වේ. ඉතින් එහෙම ගොඩක් අය මට P.M කළා
     
    • Like
    Reactions: nalinpr

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මම බලෙන් කරන්න කිව්වේ නැනේ කාටවත් කරන අය ඉන්නවා නම් P.M කරන්න කියලා කිව්වේ. ඉතින් එහෙම ගොඩක් අය මට P.M කළා
    ha
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    fiverr ඉන්දියන් උන් ලොකු project කරන්නෙ 5-20$ අතර අනාත සින්හලුන්ට කොහෙන්ද ඉතින් orders😐
    ඉන්දියන් කාරයෝ පට්ට හිගන්නෝ මම වැඩක් කර ගත්තා එකෙක් ට කියලා $ 50 කට ඌ පස්සේ මගෙන් තව $ 25 ඉල්ලනවා හදපු එක කඩලා ගත්තේ ඌ අන්තිමේ මගෙන් සල්ලි fiver එකට කිව්වා උන් කිව්වා කරන්න දෙයක් නෑ කියලා උන්ට.