ලංකාබෙල් අවුලක් නෑ ලු..
kohomada machan opera valin ehema yanne? ehema option ekak pennanne nahane????
ලංකාබෙල් අවුලක් නෑ ලු..
kohomada machan opera valin ehema yanne? ehema option ekak pennanne nahane????
facebook.com block කරලා dialog
built in vpn බන් මුකුත් කරන්න ඕන නෑ
Meka karana hati kiyapanko sachiyo
facebook.com block කරලා dialog



fb විතරක් නෙවේ youtube ඒකට වත් යන්න බෑ
vpn පිහිටයි..


Dialog 4G එකේ YouTube නම් වැඩ
Facebook, WhatsApp, Viber, Instagram තමයි block
හ්ම්ම්.. දවස් දෙක තුනක් අල්ලල හිටී වගේ මට පේන්නේ..


