facebook.com block

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    oya magulanam block karana ekamai bun hoda ethakota ookata gihin kana time eka wadagath wadak karai kattiya
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මම කෑගල්ලේ ෆේස්බුක් යන්න බැ එක පාරක් ගියා ආයේම දැන් බ්ලොක්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    මගුලේ ජාතිවාදයක් නිසා FB පාරක්වත් යන්න නෑ. කෙල්ලෙක් එක්ක චැටක් දාන්නවත්
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,230
    1,288
    113
    Meka karana hati kiyapanko sachiyo
    free-unlimited-mac.png


    http://www.opera.com/computer/features/free-vpn
     

    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    facebook.com block කරලා dialog

    මෙ ආණ්ඩුවේ තරම් මෝඩ, මුසල, බුරුවො තවත් නැ social media block කරලා ජාතික ප්‍රශ්නවලට උත්තර හොයන
    !!!!:shocked::shocked::shocked:
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    හ්ම්ම්.. දවස් දෙක තුනක් අල්ලල හිටී වගේ මට පේන්නේ..
    ඔන්න ඒපාර එළකිරියේ Thread delete වෙනවද කොහෙද :shocked:
    නුවර ගහගන්න ඒවා ගැන බල බල හිටිය thread දෙකක් එකපාරම නැති උනා :eek: