Facebook Comment Sytem in Blogger -පියවරෙන් පියවර
තේරෙන්නෙ නැති දෙයක් තියෙනව නම් ප්‍රශ්ණ අහන්න.
බ්ලොග්ස්පොට් එකේ බ්ලොග් එකක් තියෙනව නම් ඔයාලාට පුලුවන් මේ වැඩේ කරල බලන්න. facebook comment sytem එක අපේ බ්ලොග් එකේ දැම්මම වැටෙන comments අපේ බ්ලොග් එකේ වගේම එ දාපුකෙනෙගෙ facebook wall එකෙත් වැටෙනව.මේකෙන් interactoins වගේම pageviews වැඩි වෙනවා කියලා අමුතුවෙන් ඔයාලට කියන්න ඕන නෑනේ.
පියවර 1
මුලින්ම facebook application එකක් හදාගන්න ඕන.
http://www.facebook.com/developers වෙත යන්න.
Set Up New Application button ක්ලික් කරන්න.
Application එකට නමක් ටයිප් කරන්න. (example: Mysite-Name Likes) > select Agree > click on Create Application
ඉතුරු විස්තර පිරෙව්වට පස්සේ application ID එකක් ලැබේවි ඒක තියගන්න පස්සේ ඕන වෙනවා.
මෙන්න මේ code එක හොයලා. <html expr:dir='data:blog..............2005/gml/expr'
මේ ටික ඒකට පස්සේ පේස්ට් කරන්න. xmlns
g='http://ogp.me/ns#' xmlns:fb='http://www.facebook.com/2008/fbml'>
<b:if cond='data:blog.pageType == "item"'>
<meta expr:content='data:blog.pageName' property='og:title'/>
<meta expr:content='data:blog.url' property='og:url'/>
<meta content='article' property='og:type'/>
<b:else/>
<meta expr:content='data:blog.title' property='og:title'/>
<meta expr:content='data:blog.homepageUrl' property='og:url'/>
<meta content='blog' property='og:type'/>
</b:if>
<meta content='MY-SITE-NAME' property='og:site_name'/>
<meta content='http://Google.com/help/hc/images/logos/blogger_logo.gif' property='og:image'/>
<meta content='YOUR-APP-ID' property='fb:app_id'/>
<meta content='YOUR-FACEBOOK-PROFILE-ID' property='fb:admins'/>
ඔය කැපිටල් අකුරු වලින් පෙන්නල තියෙන ටික ඔයාලගේ තොරතුරු වලින් replace කරන්න.
<div id="fb-root"></div>
<script>
window.fbAsyncInit = function() {
FB.init({
appId : 'YOUR APP ID',
status : true, // check login status
cookie : true, // enable cookies to allow the server to access the session
xfbml : true // parse XFBML
});
};
(function() {
var e = document.createElement('script');
e.src = document.location.protocol + '//connect.facebook.net/en_US/all.js';
e.async = true;
document.getElementById('fb-root').appendChild(e);
}());
</script>
<data
ost.body/> කියන code එක හොයලා ඒක යටින් මේක copy paste කරන්න.
<div><fb:like expr:href='data
ost.url'/><br/><br/><fb:comments expr:href='data
ost.url' expr:title='data
ost.title' expr:xid='data
ost.id' num_posts='1' width='544'/></div>
මේකෙන් හැම page එකටම comment box එකක් වගේම like button එකක් වැටෙනවා.
HOME page එකෙදිත් comment box එක පෙන්නන්න අවශ්‍යය නම් අවසන් අදියරේදි දාපු මේ code කොටස පමණක් remove කරන්න.
<fb:like expr:href='data
ost.url'/>
http://www.facebook.com/developers වෙත යන්න.
Set Up New Application button ක්ලික් කරන්න.
Application එකට නමක් ටයිප් කරන්න. (example: Mysite-Name Likes) > select Agree > click on Create Application
ඉතුරු විස්තර පිරෙව්වට පස්සේ application ID එකක් ලැබේවි ඒක තියගන්න පස්සේ ඕන වෙනවා.
පියවර 2
දැන් Design > Edit HTML, එකට ගිහිල්ලා "Expand Widget Templates"check box eka මාර්ක් කරන්න.මෙන්න මේ code එක හොයලා. <html expr:dir='data:blog..............2005/gml/expr'
මේ ටික ඒකට පස්සේ පේස්ට් කරන්න. xmlns
පියවර 3
දැන් මේ ටැග් එක </head> හොයලා ඒකට වහාම උඩින් මේ ටික පේස්ට් කරන්න.<b:if cond='data:blog.pageType == "item"'>
<meta expr:content='data:blog.pageName' property='og:title'/>
<meta expr:content='data:blog.url' property='og:url'/>
<meta content='article' property='og:type'/>
<b:else/>
<meta expr:content='data:blog.title' property='og:title'/>
<meta expr:content='data:blog.homepageUrl' property='og:url'/>
<meta content='blog' property='og:type'/>
</b:if>
<meta content='MY-SITE-NAME' property='og:site_name'/>
<meta content='http://Google.com/help/hc/images/logos/blogger_logo.gif' property='og:image'/>
<meta content='YOUR-APP-ID' property='fb:app_id'/>
<meta content='YOUR-FACEBOOK-PROFILE-ID' property='fb:admins'/>
ඔය කැපිටල් අකුරු වලින් පෙන්නල තියෙන ටික ඔයාලගේ තොරතුරු වලින් replace කරන්න.
පියවර 4
දැන්මේ ටික </body> කියන ටැග් එකට උඩින් copy කරන්න.<div id="fb-root"></div>
<script>
window.fbAsyncInit = function() {
FB.init({
appId : 'YOUR APP ID',
status : true, // check login status
cookie : true, // enable cookies to allow the server to access the session
xfbml : true // parse XFBML
});
};
(function() {
var e = document.createElement('script');
e.src = document.location.protocol + '//connect.facebook.net/en_US/all.js';
e.async = true;
document.getElementById('fb-root').appendChild(e);
}());
</script>
පියවර 5 (අවසන් අදියර)
<data
<div><fb:like expr:href='data
මේකෙන් හැම page එකටම comment box එකක් වගේම like button එකක් වැටෙනවා.
HOME page එකෙදිත් comment box එක පෙන්නන්න අවශ්‍යය නම් අවසන් අදියරේදි දාපු මේ code කොටස පමණක් remove කරන්න.
<fb:like expr:href='data
තේරෙන්නෙ නැති දෙයක් තියෙනව නම් ප්‍රශ්ණ අහන්න.

Good post machanz
ade ela ela