Facebook Comments !!!

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0

මම Fan Page වලට දාන Comments වලට සමහර අයගෙන් Like වැටුනාට ( Notification ආවාම ) මට ඒ Comment පෙන්නේ නෑ නේ , මගේ යාළුවන්ට නම් මගේ Comments පෙනවා ඒත් මට මම දැම්ම Comment පෙන්නේ නෑ :(
දැන් මෙහෙම වේලා දවස් 3ක් වගේ ඇති. මේක හදා ගන්න විදිය කියලා දෙන්න, ලොකු උදව්වක්,
 

vikee

Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Mata nam oya kiyana eka therenne na sis... Oyata fan page wala daana comment ewelema penne nadda? nathnam like dammama witharada penne naththe?
     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    Mata nam oya kiyana eka therenne na sis... Oyata fan page wala daana comment ewelema penne nadda? nathnam like dammama witharada penne naththe?

    Comment කලාම පෙනවා, ඒත් ටික වේලාවකට පස්සේ කට්ටිය Like දැම්මාම එනවා නේ Notification ඒ Notification එකෙන් ගිහිල්ලා බලද්දි මගේ Comment එක පෙන්නේ නෑ
     

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Sorry sis... man hithuywe ewelema penne na kiyala.. ehema nam fan page eken karapu deyak... but what u say is i have never heard beofre... but someone will help...
    and a Bump!
     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    මම මුලදි හිතුවේ මගේ Comment ඒ Fan Page එකේ Adminලා Delete කරනවා වෙන්න ඇති කියලා, පස්සේ මම මගේ යාළුවෙක්ගෙන් ඇහුවාම කියනවා ඔයාගේ Comment එක මට පෙනවා කියලා.
     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    Sorry sis... man hithuywe ewelema penne na kiyala.. ehema nam fan page eken karapu deyak... but what u say is i have never heard beofre... but someone will help...
    and a Bump!

    හැබැයි Activity Log එකේ බලද්දි මම දැම්ම Comment එක පෙනවා
     

    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    Facebook Account 1ක Deactivate කරලා Activate කලානම් ප්‍රශ්නයක් වෙයි ද ?

    hmmm ehema prashnayak nam na, eth man nam hithanne na hari yai kiyala, kokatath try karala balanna! wena karanna deyak na ne...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dat happens randomly ! its a fb bug :O

    :yes::yes: සමහර විට නිකන්ම හරියයි. නැත්තම් මුහුණු පොතේ රිපෝට් කලහම හදල දෙයි