Facebook Complain කරන්නේ කොහොමද?

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Facebook Complain කරන්නේ කොහොමද?

    මගේ ගෙවල් පැත්තේ නංගි කෙනෙක්ට පොඩි අවුලක් වෙලා.. එයා කලින් යාලුවෙලා හිටපු කොල්ලා ගාව එයාගේ ෆේස්බුක් ඊ මේල් පාස්වර්ඩ් ඔක්කොම තියෙනවා.. දැන් ඌ මේ කෙල්ලගේ එකවුන්ට් එක හැක් කරලා.. ඒ නංගි බදින්න යන්නේ ගෙදරින් කතා කරපු කෙනෙක්, ඌත් ෆේස්බුක් ඉන්නවා.. මේ නංගිගේ එකවුන්ට් එකෙන් කලින් කොල්ලා ඌත් එක්ක හිටපු කපල් ෆොටෝ (නරක ඒවා නෙමෙයි) දානවා.. ඉතින් අලුත් කොල්ලට ෆුල් අවුල, අරූ ඔරොප්පුවටමයි කරන්නේ.. නවත්තන්න කිව්වට නවත්තන්නේ නැහැ.. එකවුන්ට් එක ඩීඇක්ටිවේට් කරන්නත් බැහැ.. පාස්වර්ඩ් ෆෝන් නම්බර් ඔක්කොම ඌ වෙනස් කරගෙන..
    ඒ නංගිට මේක ඉවරයක් කරලා දෙන්න මම දන්න දැනුම ඔක්කොම පාවිච්චි කරා.. ඒත් හරියන්නේ නැහැ.. මේල් එක හැක් කරන්න බැහැ.. ඌ සිකියුරිටි ක්වෙශ්චන් දාලා..
    ඒකිට මේක කම්ප්ලේන් කරන්න ඕනලු..
    දන්න කෙනෙක් කියනවද මේක කරන්නේ කොහොමද කියලා..
    උන්ගේ පෞද්ගලික දේවල් මට වැඩක් නැහැ.. කවුද හරි කවුද වැරදි කියලා හොයනන් මට ඕන නැහැ.. සමහර විට නංගි දීපු දුකට ශොක් එකට ඌ මෙහෙම කරනවා ඇති.. ඒත් තව කෙනෙක්ගේ පෞද්ගලිකත්වය මෙහෙම සමාජ වෙබ් වල ප්‍රසිද්ද කරන එක වැරදි..
    මූනට කතා කරලා බේරගනන් ඌ දැනගන්න ඕන..
    ඒකයි මම මේකට උදව් කරන්නේ..
    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    meka paminillak danna ona mail eka pw ganna reset karanna pluwan nam aya fb eka rest karaganna mail ekata pw nath nam hoda yaluwo ayage fb eke inna okkoma report karala danna wade hari
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    Sri Lankan Police Cyber Crime Unit - 011-2691692
    Onna oya number ekata call karala complain ekak danna kiyapan machan.
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඔය case 1දී මම නම් කොල්ලගේ පැත්තේ බන් . තමන් ආදරේ කරපු කෙනාව වෙන කෙනෙක් කසාද බදින බව දැන ගත්තාහම .හිතට එන අවෙගෙට ඕන දෙයක් කරන්න පුළුවන් .

    බලපන් ඒ කොල්ලා ඒ මතකයත් එක්ක ඉන්නවා. කෙල්ල වෙන 1ක් කසාද බදින්නත් සෙට් වෙලා .

    ඔය වගේ වෙසියෝන්ට උදව් කරන්නත් එපා බන්.

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    mage paudgalika adahasa okata ata danna epa ban ..

    e kolla danne awulak nathi 2na ekata inna 4tonam awulak nane:yes:kella balu wadak karanam ekita return 1k tiyennama ona ban!!!godak welawata wenne kolla duk widinawa kella wena salli tiyana kollek dakka gaman eka ekka gihin sapa gannawa..so hamadama asdaranayata lakwenne kolla...karadarayata path una ekata tawa nitimaya patten prashnath danna epa ban :baffled:e kolla ara kellage charter 4to danawanam aniwa action 1k ganin..

    nattan ara kollata hodin kiyanna kiyapan account 1 deactivate nokaloth police yata kiyanwa kiyala ..wade godin berapan kollo.

    mata oya wage kalakanni kello penna ba ban.owunta kawadahari widawanna wenawa ..kalakannni hatta :angry::angry::angry:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය case 1දී මම නම් කොල්ලගේ පැත්තේ බන් . තමන් ආදරේ කරපු කෙනාව වෙන කෙනෙක් කසාද බදින බව දැන ගත්තාහම .හිතට එන අවෙගෙට ඕන දෙයක් කරන්න පුළුවන් .

    බලපන් ඒ කොල්ලා ඒ මතකයත් එක්ක ඉන්නවා. කෙල්ල වෙන 1ක් කසාද බදින්නත් සෙට් වෙලා .

    ඔය වගේ වෙසියෝන්ට උදව් කරන්නත් එපා බන්.

    Api danne nahane mokakda case eka kiyala..anika me wage ponna wadak karanna puluwan ekek kiyanne uge anith dewal hoda wenna baha..kohe hari yana rasthiyadukarayek wenna athi..
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ඔය case 1දී මම නම් කොල්ලගේ පැත්තේ බන් . තමන් ආදරේ කරපු කෙනාව වෙන කෙනෙක් කසාද බදින බව දැන ගත්තාහම .හිතට එන අවෙගෙට ඕන දෙයක් කරන්න පුළුවන් .

    බලපන් ඒ කොල්ලා ඒ මතකයත් එක්ක ඉන්නවා. කෙල්ල වෙන 1ක් කසාද බදින්නත් සෙට් වෙලා .

    ඔය වගේ වෙසියෝන්ට උදව් කරන්නත් එපා බන්.

    OW EKA HARI
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    meka paminillak danna ona mail eka pw ganna reset karanna pluwan nam aya fb eka rest karaganna mail ekata pw nath nam hoda yaluwo ayage fb eke inna okkoma report karala danna wade hari

    pluwan nam ithin ek eka a/c eka danna report karanna eth ithin e girl aduragananwa ayta hoda nath nam epa

    ඔව් මචං.. දැනුත් ඒකේ ප්‍රොෆයිල් පික් එක තියෙන්නේ ඒ කෙල්ලගේ ෆොටෝ එකක්.. ඒකිට හරි නැහැනේ.. හොදම යාලුවෝ 3දෙනෙක් කියලා සීන් එකක් තියෙනවා රීසෙට් කරන්න මම එහෙම කරා.. ඒත් ඒක හරි ගියෙත් නැහැ..
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    Api danne nahane mokakda case eka kiyala..anika me wage ponna wadak karanna puluwan ekek kiyanne uge anith dewal hoda wenna baha..kohe hari yana rasthiyadukarayek wenna athi..

    මචං උ නරක ෆොටෝ දාලත් නැ .

    අනිත් 1ක ඇයි කෙල්ලට කියන්න බැරි අලුත් කොල්ලට මම කලින් කොල්ලෙක් 1ක යාළුවෙලා හිටියා කියලා ?

    කොල්ලෙක් එක්ක යාලු වෙන 1ක වරදක් නෙමෙයි .

    අනිත් 1 ක පොන්න වැඩ නොකර ආයුදයක් අරන් ගිහින් පව්ලටම අල්ලලාදන්න තියෙන්නේ .

    අපි පොර talk දුන්නට ඔය තත්වයට වැටිලම බලන්න ඕන
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔය case 1දී මම නම් කොල්ලගේ පැත්තේ බන් . තමන් ආදරේ කරපු කෙනාව වෙන කෙනෙක් කසාද බදින බව දැන ගත්තාහම .හිතට එන අවෙගෙට ඕන දෙයක් කරන්න පුළුවන් .

    බලපන් ඒ කොල්ලා ඒ මතකයත් එක්ක ඉන්නවා. කෙල්ල වෙන 1ක් කසාද බදින්නත් සෙට් වෙලා .

    ඔය වගේ වෙසියෝන්ට උදව් කරන්නත් එපා බන්.

    එකඟ නැත්තේ නැහැ මචං.. ඒත් උන් ඒවා පෞද්ගලිකව විසද ගන්න ඕන නේද?
    මෙහම ලෝකෙටම පේන්න මඩගහගන්නවට වඩා..
    ඒකයි මම කිව්වේ.. මම මේකේ හරි වැරැද්ද දන්නේ නැහැ..
    ඉල්ලපු නිසා උදව් කරනවා...

    mage paudgalika adahasa okata ata danna epa ban ..

    e kolla danne awulak nathi 2na ekata inna 4tonam awulak nane:yes:kella balu wadak karanam ekita return 1k tiyennama ona ban!!!godak welawata wenne kolla duk widinawa kella wena salli tiyana kollek dakka gaman eka ekka gihin sapa gannawa..so hamadama asdaranayata lakwenne kolla...karadarayata path una ekata tawa nitimaya patten prashnath danna epa ban :baffled:e kolla ara kellage charter 4to danawanam aniwa action 1k ganin..

    nattan ara kollata hodin kiyanna kiyapan account 1 deactivate nokaloth police yata kiyanwa kiyala ..wade godin berapan kollo.

    mata oya wage kalakanni kello penna ba ban.owunta kawadahari widawanna wenawa ..kalakannni hatta :angry::angry::angry:

    මචං එකඟයි උඹ කියන දේට.. වේස කෙල්ලෝ ඉන්නවා තමයි..
    කෙල්ලන්ට වෙනස් වෙන්න හරිම ටික වෙලාවයි යන්නේ..
    ජරා ගෑනු ඉන්නේ.. උන්ට හරි ලේසි එකෙක් අතඇරලා ටහ්ව එකෙක් ගාවට යන්න..
    මම සිද්දියටයි උදව් කරන්නේ.. පුද්ගලයට නෙමෙයි..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    මචං උ නරක ෆොටෝ දාලත් නැ .

    අනිත් 1ක ඇයි කෙල්ලට කියන්න බැරි අලුත් කොල්ලට මම කලින් කොල්ලෙක් 1ක යාළුවෙලා හිටියා කියලා ?

    කොල්ලෙක් එක්ක යාලු වෙන 1ක වරදක් නෙමෙයි .

    අනිත් 1 ක පොන්න වැඩ නොකර ආයුදයක් අරන් ගිහින් පව්ලටම අල්ලලාදන්න තියෙන්නේ .

    අපි පොර talk දුන්නට ඔය තත්වයට වැටිලම බලන්න ඕන

    මචං නරක ෆොටෝ දාන්නේ නෑ තමා..
    ඒත් හැමෝම දන්නවා අලුත් එකා බදින්න යන්නෙ කියලා..
    එහෙම තියෙද්දි පරන එකා එක්ක ඉන්න ෆොටෝ ඒකිගේ එකවුන්ට් එකෙන් පෝස්ට් වෙද්දි දන්නේ නැති උන් මොනවද බං හිතන්නේ..
    පට්ට චා සීන් එකනේ..
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    මචං නරක ෆොටෝ දාන්නේ නෑ තමා..
    ඒත් හැමෝම දන්නවා අලුත් එකා බදින්න යන්නෙ කියලා..
    එහෙම තියෙද්දි පරන එකා එක්ක ඉන්න ෆොටෝ ඒකිගේ එකවුන්ට් එකෙන් පෝස්ට් වෙද්දි දන්නේ නැති උන් මොනවද බං හිතන්නේ..
    පට්ට චා සීන් එකනේ..

    කොල්ලෙක් එක්ක යාලු වෙන 1ක වරදක් නෙමෙයි .
    අනිත් 1 ක අළුත් කොල්ලත් දනගන්න ඕන 100% හොද කෙල්ලෝ ලෝකේ නැති විත්තිය .

    උබලා ඕකට ට්‍රයි කරන්න කරන්න ඇරුට තවත් මල

    හොදින් කතා කරලා බේරාගන්න 1 තමයි හොඳ

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එකඟ නැත්තේ නැහැ මචං.. ඒත් උන් ඒවා පෞද්ගලිකව විසද ගන්න ඕන නේද?
    මෙහම ලෝකෙටම පේන්න මඩගහගන්නවට වඩා..
    ඒකයි මම කිව්වේ.. මම මේකේ හරි වැරැද්ද දන්නේ නැහැ..
    ඉල්ලපු නිසා උදව් කරනවා...

    මචං එකඟයි උඹ කියන දේට.. වේස කෙල්ලෝ ඉන්නවා තමයි..
    කෙල්ලන්ට වෙනස් වෙන්න හරිම ටික වෙලාවයි යන්නේ..
    ජරා ගෑනු ඉන්නේ.. උන්ට හරි ලේසි එකෙක් අතඇරලා ටහ්ව එකෙක් ගාවට යන්න..
    මම සිද්දියටයි උදව් කරන්නේ.. පුද්ගලයට නෙමෙයි..

    මමත් ඔයිට ආසන්නම සිද්දියකට මුන දුන්නා බං:sorry::sorry: එකි පාස්වර්ඩ් වෙනස් කරන් හිටියත් එකපාරක් මං ඒකිගෙ අකවුන්ට් එක අතට අරන් බලු වැඩ කරන්න එපා කියලා දවසින් අකවුන්ට් එක දුන්නා.:angry::angry:එදා ඉදන් ඔයා ජරා කෙල්ලො මට පේන්න බැ බං..සල්ලි වලට ඔනම ජරා වැඩක් කරන කාලකන්නි ජාතියක්
    :shocked:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Api danne nahane mokakda case eka kiyala..anika me wage ponna wadak karanna puluwan ekek kiyanne uge anith dewal hoda wenna baha..kohe hari yana rasthiyadukarayek wenna athi..

    agreed machan

    me wage pnna wada karana ewun nam dirawanne

    ehema baluwot yako api laga tiyana videos photos dammot ex girls la waha kala marei
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    Podi Silva - පොඩි සිල්වා;18553996 said:
    අඩෝ එයාගේ ලින්ක් එක දියන් අපිටත් බලන්න :P :P

    දැන්නෙ නෑ බන් :( :(

    උබ ඊයේ මම ඉල්ලපු සිංදුව දුන්නේ නැ:angry::angry::angry: