Facebook fake profile

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මචන්ලා මගේ යලුවෙක්ගේ වයිෆ් ගේ ෆේස් බුක් එක වගේම තව එකක් ඒ නමින්ම කවුරු හරි හදලා ඔර්ජිනල් එකෙන් ෆොටෝස් අර්න් ඒකට දාලා..(ප්‍රොෆෛල් පික් එකට)

    කවුරු හරි ගොන් ආතල් එකක් ගන්නවා බන් මේකට මොකක්ද කරන්න ඕනේ..
    ඒක රිපෝට් කරන්න පුලුවන්ද?
    නීතිය පැත්තෙන් මොනවද කරන්න පුලුවන්..
    කවුද කරන්නේ කියලා හොයාගන්න විදියක් තියෙනවාද?

    යාලුවා හෙන අවුලෙන් ඉන්නේ මගෙනුත් ඇහුවා මොකද කරන්නනේ කියලා මාත් දන්නේ නැති නිසයි උබලගෙන් අහන්නෙ..?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Original profile eken fake eka report karanna. Report click kalama

    Report this profile -> They're pretending to be me or someone I know -> Me
     
    • Like
    Reactions: SENCE

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    Account eka report karapan
    Report karana gana wadi wena tharamata hodai

    eth wena account ekak hadaganna puluwanne, puluwannam karana eka hoyagena apahasa naduwak wage danna try karanna

    ewata ithin proofs ehema one wei screenshot wage (not reliable)

    P.S. Yaluwantamai wenne ;)
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    report karala block karapan
    sudusu photos danawa nam ohoma seen wenawa adui

    tnx machan.ehema photos dala ne..eth original eken photos aran evidhiyatama thana fb ekak hadala ehema avul photos nemey ban dala thiyenne normal photos eka hinda den fake ekay original ekay hoyaganna be ekama vidiyata dala hena kollo set ekakuth add karagena..
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Account eka report karapan
    Report karana gana wadi wena tharamata hodai

    eth wena account ekak hadaganna puluwanne, puluwannam karana eka hoyagena apahasa naduwak wage danna try karanna

    ewata ithin proofs ehema one wei screenshot wage (not reliable)

    P.S. Yaluwantamai wenne ;)


    ela machan tnx.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Machanla report karanavanam 50 denekuta vada rreport karana one neda?

    නැහැ බන්, report කරහන් කෙල්ලගේ ID copy එකකුත් එක්කම දවසෙන් වැඩේ ගොඩ දාගන්න පුළුවන්