short film එකකට ෆේක් ගංජා ටිකක් හදාගන්න ඕන. හැබැයි ඒ සුවද එහෙම ඔරිජිනල් වගේ තියෙනව නම් හොදයි. කොහොමද හදාගන්නෙ?
මම කවදාවත් ඕව පාවිච්චි කරලා නෑ. ඒක නිසා මම ඒ සුවද අදුරන්නෙ නෑ. හිනා යයි. හැබැයි ඇත්ත. උපදෙස් ලැබිලා තියෙන්නෙ real විදියට ම බඩු ලක ලෑස්ති කරගන්න කියල. සපෝට් එකක් දියන් අදහසකින්.
search කරාම ආවෙ pungent skunky earthy smell එකක් තියෙන්නෙ කියලා. මට තේරෙන් නෑ බන් එහෙම ඒ සුවද ගන්නෙ කොහොමද කියලා
ඇත්තට ම ගංජා ගන්න කියල නම් කියන්න එපා ඔන්න. මේ දවස් වල ඕව කරල කූඩුවල ලගින්න බෑ