facebook fake profiles

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔය සීන් එක ආවේ Gmail New Layout ආපු දවස්වලම නේද..?

    ඔය ෆේස් බුක් එකේ ඉන්න බාගෙට බාගයක්ම ෆේක් බං.. :lol::lol:

    හෙන කාලෙකින් කෙල්ලෙක් එක්ක චැට් කලේ නෑ බයටම.. :rolleyes::rolleyes:

    අම්මපල්ලා උඹ කියපු වැඩේ මම කරලා තියෙනවා. එහෙම කෙල්ලෙක් අහුවෙලත් තියෙනවා.. මම මුකුත් කියන්න ගියේ නෑ. පවු නිසා. මේකි දවසක් පික් වගයක් දාලා තිබුනා. මම බැලුවා.. මේ පිංතූර ටික.. කොල්ලො අහලා තිබුනා මේ ඔයාද කියලා. ඒකි කියලා තිබුණා.. ඔව් මම ඇයි කැතද කියලා.. :lol::lol: මම කරපු වැඩේ එක පිංතූරයක් සේව් කරගත්තා. ඊටපස්සේ Google Image එකට ගිහින් ඔය පිංතූරේ ඇදලා දැම්මා. ඔන්න අප්ලෝඩ් වෙන්න ගත්තා.. ඔය ආවෙ රිසාල්ට් එක නියමෙට. බැලින් නම් පකිස්තානෙ කෙල්ලෙක්.. විලි ලැජ්ජයි බං...

    Indian+%2526+Pakistani+Local+Girls+Pictures+152.jpg

    ඔන්න ඔය පිංතූරෙ ප්‍රොෆයිල් එකට දාගෙන ඉන්නේ.. :lol::lol:

    firazrox

    Member
    Dec 26, 2009
    1,054
    193
    0
    cyberඅවකශායෙ

    he hee ane manda bnz math kello hena set ekak allala thyenawa :D fake piriiila :P

    ela ela rep+

    tnx
    ela balamu
    balnna :D